SMS gateway එකක්

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,572
    1,625
    113
    මචන්ලා මට SMS Gateway එකක් ඕනේ වෙලා තියෙනවා හොද ලේසි ඒවා මොනනවද තියෙන්නේ.
    දන්න අය කියන්න..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,183
    1,778
    113
    You need to select a gateway depends on SMS usage, coverage, and destination
    Local bulk type SMS nam lanka we ekak gannda nathanm cost eka godak wadi