dialog eSMS එක්ක නැටුවා මාස ගානක්, හෙට එවනවා, අද එවනවා කියනවා api documentation දැන් මාස ගානක් වෙලා තාම නැහැ.
වෙන ගොඩක් සර්විස් නම් තියෙනවා දැක්කා, එත් privacy ෂුවර් නැහැ. මන් කිපෙකගෙන්ම ඇහුවා database තියෙනවද කියල, දෙන්නම් කිව්වා.
Gateway provider කෙනෙක් ගාව database තියෙනවා කියන්නේ ලොවෙත් log වලින් ගනිපුවා වෙන්න ඕන. මට වැදගත්ම දේ customer privacy එක. උන්ට එක එක වෙන ads sms යන්න දෙන්න බැහැ.
වෙන රටක gateway පාවිච්චි කරොත් sms එකක් රු. 30 - 50 ක් වෙනවා. ඒක හරියන්නෙත් නැහැ. ලංකාවේ privacy respect කරන gateway එකක් ඕන.
Dialog ideamart එකෙන් තියෙන නම්බර් එකෙන් sms යවන්න පුළුවන්. එත් උන් දැන් dead. apps approve කරන්නේ නැහැ.
Mobitel mSpace එකේ PHP api නැහැ.
වෙන ගන්න තැනක් හරි ක්‍රමයක් හරි තියෙනවද transactional sms යවන්න??
දැන් කරන්න හදන්නේ android වලින් app එකක් වත් ලියල, ෆෝන් එකක් පැය 24 ම online තියල එකෙන් වත් යවන්න. එත් ලංකාවේ ඕක හරියාවිද දන්නේ නෑ.

අදහස් ටිකක් දුන්නේ. ලේසි විදියක් බලන්න