SMS Higannooooooooooooooooo...

HTTPS

Banned
Jul 4, 2014
254
19
0
ane palayan ban yanna...sanuka wage multi pons la pita kotuweth innawa.
un prasidda wenne ne.mokada unta salli ne,
api mokatada buruwo irisiya karanne? api sindu kiyala hamba karana unda?nee
api samanya minissu witharai.me wesig*puthala aluthen field ekjata ewith sinduwak kiwwa kiyala,kohomada labbo amaradewa,nanda malani,e wagema anekk sangetha wedinewa seeluwata lak karala,mu thama best kiyanne mewa awila swayan windana witharai.
gada pada witharai.

yako thota molayak nadda..
Uba hithanwada Sanuka Sanukatama best kiya gatha kiyala??
Wena ekak ne kiwe.. ey lahiru ge opinion eka ..
anika ubalata hari yanne SMS karala superstar karanna ne.. anika uw superstar wela sali aragena giyama ungwa hoyagandawath naha.. balapan koo season kiyak kiyala giya da.. thama superstar kenak hoyanwa.. ubalath moda mati harak wage unta SMS karanwa :lol::lol::lol::lol: ithin yako oya mona SMS ekawath nathuwa Sanuka wage ekak awama uwa kapanwa nodakin

uba kiyana vidihata baluwoth reality shows walata yanne nathuwa songs karanda baha.. anika (Ranidu, BnS, Iraj) ung thaniyama thama udata awe SMS walin newei..

thaniyama Udata nagitinna poragana unwa wattananam ubala hodata danwa.. dain uba Ochara kiyanne Nanda malini , amaradewa kiyanne.. eyalath SMS walinda awe?? :P
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

lahiru kiyanne mona hawekda ban? dakketh adamai lol e mona buruwekda maha dena muttha wage konda band ekak anith patthata dagena u hithanne pora kiyalada? ane palayan ban yanna gon talk noda.
sms? katada buruwo sms karanne?
dan balapan supesrtars la nam keeyak bihi wenna athda? e unata minissu kage sindu da ahanne kiyala..yako gahe katu ul karanna ona ne.
gon talks nodi hitahan
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    ane palayan ponz yanna mulimma thoge hari account eken wara sanukaya porak num,kawda yako lahiru kiyana ponz wa ganaun ganne :lol::lol:u kiyana widiyata india weth ne ne muta wada hoda singer kenek :lol::lol:muta talent ekak thiyana bawa apitath penawa eth oya kiyana tharum talent ekak nehe :Pamradeva,amarasiri peiris,kasun kalhara me kata wada hugak singing walin isarahen inne inkan ponna show noda hitapan:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පට්ට ටැලන්ටඩ් පොරක්...දැන් ඉන්න එවුන්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.. මුව චා උනෙ අර ලහිරුවගෙ පඩ ටොල්ක් එක හින්දා..දැන් ඉතින් රැල්ලට හැම එකාම මු චා අනම් මනම් කියනවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මීට වඩා හොදට සින්දු කියන්න පුලුවන්,හොද කටහඩක් තියන කෙල්ලො,කොල්ලො කෝච්චියේ,බස් එකේ යනකොට හම්බෙලා තියනවා.සුපර්ස්ටාර් වල දැන් ඉන්න අයට වඩා ඒ අයගේ මාර හැකියාවක් තියනවා.ඒ හැකියාව පෙන්වන්න තරම් ආර්තික ශක්තියක් නැති නිසයි බස්,කෝච්චි වල සින්දු කියන්නේ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මීට වඩා හොදට සින්දු කියන්න පුලුවන්,හොද කටහඩක් තියන කෙල්ලො,කොල්ලො කෝච්චියේ,බස් එකේ යනකොට හම්බෙලා තියනවා.සුපර්ස්ටාර් වල දැන් ඉන්න අයට වඩා ඒ අයගේ මාර හැකියාවක් තියනවා.ඒ හැකියාව පෙන්වන්න තරම් ආර්තික ශක්තියක් නැති නිසයි බස්,කෝච්චි වල සින්දු කියන්නේ.

    :eek::eek::eek::eek::eek:

    කෝ බන් උබේ කුණුහබ්බ ටික..මන් මේ ටකහනියක් දුවන් ආවේ තොගේ කුණුහබ්බ ටික බලල යන්න

    :lol::lol::lol::lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සනුකට වඩා හොදට සිංදු කියන්න පුළුවන් එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නව.. ඔය සනුකයාගේ වම පැත්තෙ කොන්ඩේ වවන් ඉන්න ඩයල් එක නියමෙට sing කරනව.:yes: සනුකට කැපිල්ල දානව නෙවෙයි, ඒත් ඔය කියන තරම් විශේෂත්වයක් මමනම් මිනිහගේ දකින්නේ නෑ... අර සීත මාරුතේ cover song එක මටනම් මෙලෝ රහක් නෑ,, නිකන් ඔහේ කියාගෙන යනව විතරයි. බලපන් මේ ඉන්දියන් ඩයල් එක ඒ සින්දුව කියන විදිය...

    ලහිරු පෙරේරා කිව්වනේ ඉතින් සනුකට අමරදේවට වඩා හොදට සින්ග් කරන්න පුළුං කියල,,:lol::lol: පුකෙනුත් හිනා යනව ඕයි ඕවට.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සනුකට වඩා හොදට සිංදු කියන්න පුළුවන් එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නව.. ඔය සනුකයාගේ වම පැත්තෙ කොන්ඩේ වවන් ඉන්න ඩයල් එක නියමෙට sing කරනව.:yes: සනුකට කැපිල්ල දානව නෙවෙයි, ඒත් ඔය කියන තරම් විශේෂත්වයක් මමනම් මිනිහගේ දකින්නේ නෑ... අර සීත මාරුතේ cover song එක මටනම් මෙලෝ රහක් නෑ,, නිකන් ඔහේ කියාගෙන යනව විතරයි. බලපන් මේ ඉන්දියන් ඩයල් එක ඒ සින්දුව කියන විදිය...

    ලහිරු පෙරේරා කිව්වනේ ඉතින් සනුකට අමරදේවට වඩා හොදට සින්ග් කරන්න පුළුං කියල,,:lol::lol: පුකෙනුත් හිනා යනව ඕයි ඕවට.

    ඒක ඇත්ත බන්.කොන්ඩේ වවන් ඉන්න හාදයාගේ නම සචිත් නාවලගොඩගෙදර.මිනිහා නම් සුපිරි.චකිතය කියනවා ආයි කියන්න වදන් නෑ.

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    lahiru kiyanne mona hawekda ban? dakketh adamai lol e mona buruwekda maha dena muttha wage konda band ekak anith patthata dagena u hithanne pora kiyalada? ane palayan ban yanna gon talk noda.
    sms? katada buruwo sms karanne?
    dan balapan supesrtars la nam keeyak bihi wenna athda? e unata minissu kage sindu da ahanne kiyala..yako gahe katu ul karanna ona ne.
    gon talks nodi hitahan

    මීට වඩා හොදට සින්දු කියන්න පුලුවන්,හොද කටහඩක් තියන කෙල්ලො,කොල්ලො කෝච්චියේ,බස් එකේ යනකොට හම්බෙලා තියනවා.සුපර්ස්ටාර් වල දැන් ඉන්න අයට වඩා ඒ අයගේ මාර හැකියාවක් තියනවා.ඒ හැකියාව පෙන්වන්න තරම් ආර්තික ශක්තියක් නැති නිසයි බස්,කෝච්චි වල සින්දු කියන්නේ.

    සනුකට වඩා හොදට සිංදු කියන්න පුළුවන් එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නව.. ඔය සනුකයාගේ වම පැත්තෙ කොන්ඩේ වවන් ඉන්න ඩයල් එක නියමෙට sing කරනව.:yes: සනුකට කැපිල්ල දානව නෙවෙයි, ඒත් ඔය කියන තරම් විශේෂත්වයක් මමනම් මිනිහගේ දකින්නේ නෑ... අර සීත මාරුතේ cover song එක මටනම් මෙලෝ රහක් නෑ,, නිකන් ඔහේ කියාගෙන යනව විතරයි. බලපන් මේ ඉන්දියන් ඩයල් එක ඒ සින්දුව කියන විදිය...

    ලහිරු පෙරේරා කිව්වනේ ඉතින් සනුකට අමරදේවට වඩා හොදට සින්ග් කරන්න පුළුං කියල,,:lol::lol: පුකෙනුත් හිනා යනව ඕයි ඕවට.

    Hari Sanuka Multitalent.. Okama wage yanthamin hari sindu kiyanda puluvin
    mama kiwe Rap, Rock, Classic, Pop baila sad ona magulak kohama hari kiyanwa ..

    Podak hithapan kooo
    Amaradeva, Nanda malini hodai thamai mama naha kiyanne naha.. ey eyalage generation waladi.. ey kale eyalata competition wenda echara kattiya hitiya naha... anika Amaradeva nanda lata Rap bila ekak kiyanda kiwoth kiyanda puluvin da?? :lol::lol::lol: podak hithala balapan eyala bila song ekak gahanwa kiyala.. :lol::lol: set wenne naha wage ey..

    ey athi dain kale hatiyata Sanuka hodai ne ban..

    (Mama danne naha Amaradeva Nanda la Bila rep pop songs karala thiyanwa kiyala thiboth link ekak danda balanda kiyala :yes::yes::cool::cool::lol::lol::lol::lol: :P)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    ඒක ඇත්ත බන්.කොන්ඩේ වවන් ඉන්න හාදයාගේ නම සචිත් නාවලගොඩගෙදර.මිනිහා නම් සුපිරි.චකිතය කියනවා ආයි කියන්න වදන් නෑ.

    meka nam supiri :D
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Podak hithapan kooo
    Amaradeva, Nanda malini hodai thamai mama naha kiyanne naha.. ey eyalage generation waladi.. ey kale eyalata competition wenda echara kattiya hitiya naha... anika Amaradeva nanda lata Rap bila ekak kiyanda kiwoth kiyanda puluvin da?? :lol::lol::lol: podak hithala balapan eyala bila song ekak gahanwa kiyala.. :lol::lol: set wenne naha wage ey..

    ey athi dain kale hatiyata Sanuka hodai ne ban..

    (Mama danne naha Amaradeva Nanda la Bila rep pop songs karala thiyanwa kiyala thiboth link ekak danda balanda kiyala :yes::yes::cool::cool::lol::lol::lol::lol: :P)

    Nikan gon katha kiyala pacha wena eppa bun:lol::lol:ube hitthe amaradeva,nanda malani,jothi pala,mohammad rafi,udit narayan wage singers la rap songs kiuwe ne kiyala muta wada talent ne kiyalada?:lol::lol::lol:okkatama kalin kiyapan okage voice eka lassanada kiyala amaradeva,jothi pala,mohammad rafi,udit narayan la ta wada:lol::lol: nikan danna magulak kattha karapan:P:P:rofl:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උ කියනවා උමාරියා හොදයි කියලා.
    මම කියනවා එකොන් හොදයි කියලා
    උබලා කියනවා තව එකෙක් හොදයි කියලා.

    උබලා ඔය හදන්නේ එකිනෙකාගේ අදහස් සමපාත කරගන්න. එක කවදාවත් වෙන්නේ නෑනේ. ඒකනිසා තියෙන සින්දුවක් අහගෙන හිටපන් බං
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    ඒක ඇත්ත බන්.කොන්ඩේ වවන් ඉන්න හාදයාගේ නම සචිත් නාවලගොඩගෙදර.මිනිහා නම් සුපිරි.චකිතය කියනවා ආයි කියන්න වදන් නෑ.

    :yes::D

    බලපන්, කොහොමද මිනිහගේ voice1?? අරුට හැරෙන්නවත් බෑ..:lol: hotel California එක ජෝක් එකට කිව්වත් සචිත් ගෙ voice සුපිරියටම මැච් වෙනව. අර පොන්ස් තමයි මැද්දෙන් පැනල සින්දුව කන්නෙ..:frown:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes::D

    බලපන්, කොහොමද මිනිහගේ voice1?? අරුට හැරෙන්නවත් බෑ..:lol: hotel California එක ජෝක් එකට කිව්වත් සචිත් ගෙ voice සුපිරියටම මැච් වෙනව. අර පොන්ස් තමයි මැද්දෙන් පැනල සින්දුව කන්නෙ..:frown:

    ඒක ඇත්ත බන්.සචිත් කියන්නේ වැඩකාරයෙක්.සනුකයාට සචිත් එක්ක හැරෙන්නවත් බෑ.සචිත්ගේ ගිටාර් පාරත් මරු බන්.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::D
    බලපන්, කොහොමද මිනිහගේ voice1?? අරුට හැරෙන්නවත් බෑ..:lol: hotel California එක ජෝක් එකට කිව්වත් සචිත් ගෙ voice සුපිරියටම මැච් වෙනව. අර පොන්ස් තමයි මැද්දෙන් පැනල සින්දුව කන්නෙ..:frown:

    ඒක තමයි සචිත් ල වැඩක් කරොත් ගොඩම තමයි

    :lol::lol::lol::lol:

    සිරාවට ඌ නම් සිරාවටම කියනව පට්ට ආසහිතෙන්න බන් සුපිරි..
    අර හිමිජ්ජ මොන ගොබිලෙක් ද බං මැද්දෙන් පැනල සින්දුව කනව

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Software engineer ta therana dey wath ubalata therenne naha ne

    aththa kathawa nanda malani saha Umariyage High pitch sing karana eewa gaththoth Umariya saahenna issarahin innawa. hodata nanda malani ge sindu ahapu kattiya dannawa athi eya high pitch walata godak lesiyen yana kenek nemei kiyala, oka gana music hadaarapu kenek hodata dannawa..
    e wagema amaradewa gaththoth eyage voice basic and unique voice ekak, godak variance na, Aaradhana wage sindu wala thamai tikak wadi variation thiyenne. e athin Sanuka ge voice eka maara stable,godak variation thiyenawa e stable voice eka athule..
    music danna eun katha karapan anik eun natta paga gena athi dan

    Well Said machan :) God bless you