SMS lov

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
daddy lage sma sinduwa matak una mata...

ehema tamai, kaleth ekka krama wenas wenawa...

eth kenekuta liyumak liweemen labena, labana satuta keti paniwiidayakkin hari , email ekakin hari labanna baa mage hite,..

hoda uthsaahayak nangi baba.....


hariyatama hari aiye.....keti dewalin labena sathuta harima tawakalikai. sms ekaking koitaram adare kiwwath...ewa makala danna yanne eka tapparayai...:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
meka atta minu... ada I LOVE YOU kiyana eka echchara lesiyen kiyanna puluwan nisa thamai me wachana thune arthaya minissu hadunagena natte... SMS walin nam dan kiyanna i luv u kiyala neee? issata waru ganam hithe thiyana dewal liyapu minissu ada wachana thunaka lesiyen kiyala amathaka karala daanawa nice work minu

Oya hari Dul Akki..oyata hithena dema tama matath hithenne.
 

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Lassanaiiiiiiiiiiiiiii

    But , 1ka Atta Nisa Dukai...........

    Dannawada Doly , Man Aadare Karapu Mul Kale Pitu 7,8 Liyanawa..........Kochchara Lassanada.............Dan Ko A lassana.........Dan Lovers La Nikamma Nikan ILU. >>>read & Delete.......<<<
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැම දෙයකටම කෙටි මාර්ග හොයාගත්තු සමාජයක.....

    කෙටි ආයුෂ කාලයකින් හැම දෙයකම නිමාව ඉක්මනින් දකින අද පරපුරට හිතන්න මනසට ඉඩ දුන්න පනිවිඩයක්....

    සාර්ථක කෙටි සරල කවියක්...පැහැදිලියි අන්තර්ගතය...

    නංගිගේ කවිය එන වටයටත් තේරෙන්න මගෙනුත් කෙටි sms එකක් එවන්නම්කෝ....


    නංගිට ජය!!
     
    Last edited:

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    okyyyyyyyy
    this is damn true
    agreed with yu cuteee

    ok

    tell me one thing..hv yu ever sent a lov letter?? (i guess u r not :P)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක තමයි...කෙටිම කෙටි වෙලා...:D
    හැබැයි කෙටි ඒව ගොඩක් යවනව...:rofl:

    ලස්සනයි නංගි...
    :lol::yes:

    මොනව උනත් හොඳ පණිවිඩයක් තියෙන
    කෙටි කවියක්:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Lassanaiiiiiiiiiiiiiii

    But , 1ka Atta Nisa Dukai...........

    Dannawada Doly , Man Aadare Karapu Mul Kale Pitu 7,8 Liyanawa..........Kochchara Lassanada.............Dan Ko A lassana.........Dan Lovers La Nikamma Nikan ILU. >>>read & Delete.......<<<


    ekane....penawa neda aiye kalaya koitaram dewal wenas karalada Kiyala ??
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හැම දෙයකටම කෙටි මාර්ග හොයාගත්තු සමාජයක.....

    කෙටි ආයුෂ කාලයකින් හැම දෙයකම නිමාව ඉක්මනින් දකින අද පරපුරට හිතන්න මනසට ඉඩ දුන්න පනිවිඩයක්....

    සාර්ථක කෙටි සරල කවියක්...පැහැදිලියි අන්තර්ගතය...

    නංගිගේ කවිය එන වටයටත් තේරෙන්න මගෙනුත් කෙටි sms එකක් එවන්නම්කෝ....


    නංගිට ජය!!

    Hik
    thanks Aiye