SMS Sender ID purchase කරන්නේ කොහොමද (අතරමැදියෙක් නැතුව)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,160
    12,073
    113
    SMS Sender ID purchase කරන්නේ කොහොමද (අතරමැදියෙක් නැතුව) ?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    අදාල ISP එකට කතා කරගන් ( ඩියලොග් හච් මොබිටෙල් ඕනෙ එකක ස්ම්ස් ගෙට්වේ දෙනව ) ඒක උන් ෆ්‍රී දෙන්නෙ , sms ගානට විතරයි සල්ලි ගන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මම අරන් තියෙන්නේ https://esms.dialog.lk/ එකෙන් mask 5 free SMS ගානට විතරයි අය කරන්නේ.
    ගනිදී හරියට Transactions ද Promotions ද කියන එක තෝරන්න මොකද Promotions එක වැඩ කරන්නේ උදේ 8 ඉදලා රෑ 8 වෙනකම් විතරයි. මම ලගනම් ඔය Gateway දෙකම තියෙනවා.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    මම අරන් තියෙන්නේ https://esms.dialog.lk/ එකෙන් mask 5 free SMS ගානට විතරයි අය කරන්නේ.
    ගනිදී හරියට Transactions ද Promotions ද කියන එක තෝරන්න මොකද Promotions එක වැඩ කරන්නේ උදේ 8 ඉදලා රෑ 8 වෙනකම් විතරයි. මම ලගනම් ඔය Gateway දෙකම තියෙනවා.
    Setup Cost eka kohmada
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Setup Cost eka kohmada
    Free බන් Setup වලට ගන්නේ නැහැ

    මම Mobitel එකට කතා කළා ඕක ගන්න කලින් උන් අපි ගහන SMS ගාන අහලා දුන්නේ නැහැ ලොකුවට SMS ගහනවා නම් විතරයි දෙන්නේ

    Hutch එකට කතා කළා උන් රු 10000 ඉල්ලුවා මගෙන් Setup Fee , ඒ අතින් Dialog හොදයි.