යාලුවනේ, උඹලටත් SMS එක ආවද? 😊😊

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    මටනම් ආවේ නෑ, ඒත් ගෙවල් ගාව උන්ටනම් අස්වැසුම වැටුනා කියලා SMS එක ආව 🤭 🤭

    මේක කරන්න බැරි දෙයක් නේ බං මේක සාමාන්‍ය මිනිහෙක් ට තේරෙනවා මු කියන්නේ අමු බොරුවක් කියලා😬😬
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මේක කරන්න බැරි දෙයක් නේ බං මේක සාමාන්‍ය මිනිහෙක් ට තේරෙනවා මු කියන්නේ අමු බොරුවක් කියලා😬😬
    ඒත් ජෙප්පන්ට තේරෙන්නෙ නෑනේ. ආහ් උඹ කිව්වෙ ඕන "මිනිහෙක්ට" කියලා නේද. ජෙප්පො කියන්නෙ මීහරක්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    මේක කරන්න බැරි දෙයක් නේ බං මේක සාමාන්‍ය මිනිහෙක් ට තේරෙනවා මු කියන්නේ අමු බොරුවක් කියලා😬😬
    ඇයි බැරි අයවැය download කරගන්න ලින්ක් ඒක යවනවා. එයත් සතුටින් හේනේ මාමලා ටිකත් සතුටින්
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    ඇයි බැරි අයවැය download කරගන්න ලින්ක් ඒක යවනවා. එයත් සතුටින් හේනේ මාමලා ටිකත් සතුටින්
    අය වැයේ බදු සල්ලි විතරක්ම නෙවෙයි නේ තියෙන්නේ රාජ්ය ව්‍යාපාර වල ආදායම් විදේශ ප්‍රේශන, විදේශ ආධාර සහ රාජ්ය ණය සහ තවත් ඒවා එකතු වෙලා තමා රාජ්ය වියදම හැදෙන්නේ

    මගේ ගන්න Tax එකෙන් මොනවා ද කරේ කියලා SMS එකකින් කියන්න උඩ ඉන්න අල්ලාහ් දෙවියන්ට වත් බැහැ😬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    අය වැයේ බදු සල්ලි විතරක්ම නෙවෙයි නේ තියෙන්නේ රාජ්ය ව්‍යාපාර වල ආදායම් විදේශ ප්‍රේශන, විදේශ ආධාර සහ රාජ්ය ණය සහ තවත් ඒවා එකතු වෙලා තමා රාජ්ය වියදම හැදෙන්නේ

    මගේ ගන්න Tax එකෙන් මොනවා ද කරේ කියලා SMS එකකින් කියන්න උඩ ඉන්න අල්ලාහ් දෙවියන්ට වත් බැහැ😬
    ආ එකට කමක් නෑ ඒක යටින් දානවා මෙන්න මේවා අත ඇරලා ගැන ගන්න කියලා. 🥲
     
    • Haha
    Reactions: 2osama