SMS Yawanna.

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මචන්ලා.. මට මගෙ වෙබ් සයිට් එකට ඇවිත් මොකෙක් හරි එකෙක් Message එක සබ්මිට් කලාම මගෙ ෆෝන් එකට SMS එකක් එන්න විදිහක් කියල දීපන්කො. මම PHP කරන්නේ ..
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    Zuckerberg අයියාගේ site එකේ නන් ඔය වෑඩේ වෙනවා....... :yes::yes:

    දන්නේ නෑ macho :baffled::baffled: BUMP එකක් දෑම්මේ :sorry::sorry:
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    dialog yawanna
    77*******@dialog.lk ekata email karapan 77******* ekata sms yawi!:yes:
    number eke aithi karaya voice mail check karanna oni! ekata uta 3rs+tax yanawa.

    nethnam message body eka nethuwa email karapan ena sms eke thiyenne subject field eka witharai
    <?php
    mail($to,$subject,,);

    ?>