ගූඩ් මොර්නින් එලකිරි එකේ හෑමෝටම..
කට්ටියට මන් පොඩි දෙයක් ගෑන කියන්නයි මේ හදන්නේ... ඔයාලා මේ දේ ගෑන දන්නවද දන්නෙ නෑ... එත් දන්නේ නෑති අය ඈති කියලා හිතලා මෙ තේඩ් එක දාන්න හිතුවා.... මෙන්න මේකයි සිදිදිය...

මෙන්න ක්‍රමය...

Gmail එකට ලොග් වෙලා Mail setting එක ක්ලික් කරන්න.දැන් lab කියන එකත් සිලෙක්ට් කරලා.SMS (text messaging) in Chat කියන එක enable කරන්න. ඊට පස්සෙ SMS in Chat gadget කියන එකත් enable කරන්න. එච්චරයි.ඊට පස්සේ ඔයාට වම් අත පැත්තෙන් පෙනෙයි send sms කියලා එකක්.
ඒකෙන් පුලුවන් msg යවන්න..මොබිටෙල්,ඩයලොග් වලට විතරයි හැබැයි sms කරන්න පුළුවන්.දවසකට sms 50යි දෙන්නෙත්...
මට රෙප් එපා... මේක බලලා අපෝ අපි ඕක දන්නවා... කියලා..මට බයින්නෙ නෑතුව ගියොත් ඈති...

දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල පොඩි බම්ප් එකක්. අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.

