Snake Charmer

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,675
    32,398
    113
    දැන් වලා නයි නටවලද සල්ලි හොයන්නේ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,199
    8,530
    113
    Kotahena
    අහිකුණ්ඨික උනුත් විකුනන්න අරං scurvy ය. තෝ මහ හිඟන රොඩියෙක් නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,676
    1
    62,654
    113
    Mother Earth
    වඳුරට කැරි වඳුරා කියන්න එපා යකෝ. ඌට කතා කරන්න පුළුවන්නම් තෝ වගේ දත නැති පොන්නයෙක් දැක්කෙ අද කියයි. :nerd:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,676
    1
    62,654
    113
    Mother Earth
    අර රිලව පවු නේද බන්. සත්ව හිංසා බන්. මට නම් හරිම දුකයි ඕව බලන්න. ඒ නිසා මම පොඩි කාලෙවත් අම්මට තාත්තට කියල නෑ ඕව බලන්න ඕන කියල. මම පොඩි කාලෙ ඉඳන් හරිම සෙන්සිටිව් බන්. මිනිස්සු ගැන නම් දුක හිතෙන්නෙ නෑ වැඩිය. ඒත් සත්තු ගැන නම් පුදුම දුකක් හිතෙනවා. කොච්චර අසරණද. captivity :no: