Snapchat කියන්නේ මොකක්ද?
මචන්ලා, Snapchat කියන්නේ මොකක්ද? Social Media Network එකක් කියලා දන්නවා. නමුත් Facebook, Instagram, Twitter වල වගේ මේකේ කොහොමද වැඩ කරන්නේ ? ලංකාවේ Friends ල එහෙම සෙට් කරගන්නේ කොහොමද ?
පොඩි Guide එකක් දියන් Snapchat පාවිච්චි කරන එකෙක් ??

) eka eka vidi thiyanawa ithin nodenenna ganna , godaka stories thamai danne filters ekka 24h thiyenne , and ona ewa wenawa save karaganna puluwan
ඕකෙ තමා අර එකේක උන් බල්ලොන්ගෙයි රිලවුන්ගෙයි දිවවල්, කන්, තන් ඔක්කොම addකරගෙන photos / videos ගන්නෙ,