Snapchat කියන්නේ මොකක්ද?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Snapchat කියන්නේ මොකක්ද?

    මචන්ලා, Snapchat කියන්නේ මොකක්ද? Social Media Network එකක් කියලා දන්නවා. නමුත් Facebook, Instagram, Twitter වල වගේ මේකේ කොහොමද වැඩ කරන්නේ ? ලංකාවේ Friends ල එහෙම සෙට් කරගන්නේ කොහොමද ?

    පොඩි Guide එකක් දියන් Snapchat පාවිච්චි කරන එකෙක් ??

    2zia1cy.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Snapchat ekath insta wage filter seen ekak.. ex uba mata pic ekak ewwoth private deparai balanna puluwan ewana chat click karala save karagaththe neththnam reopen karaddi mekenawa save wenne nae uba kale neththnam , anika chat eke screenshot ekak gaththath anith kenata pennnawa :P ) eka eka vidi thiyanawa ithin nodenenna ganna , godaka stories thamai danne filters ekka 24h thiyenne , and ona ewa wenawa save karaganna puluwan
     
    Friends la kohomada bn ethokota ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Friends la kohomada bn ethokota ?

    :P උබේ friendsලත් snap chat ඉන්න ඕන උන්ව add කරගන්න, උනුත් උන්ගෙphone වල snapchat දාගෙන ඉන්න ඕන, එහෙම ඉන්නවනම් එක්කො උබේ friends add කරන listඑකේ උන්ව නිකන්ම පෙන්නනව උබට තියෙන්නෙ උන්ව නිකන්ම add කරගන්න, නැත්නම් උබට අලුතෙන් සෙට් වුනු කෙලෙක් snap chatඉන්නවනම් ඒකිව addකරගන්නෙ ඒකිගෙ snapchat idඑක ඉල්ලගෙන ඒකෙන් searchකරන්න පුලුවන්, whatsapp එකේ friendsලව addකරගන්නව වගේ මචං.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔය මගුලෙ verification steps පන්දාහක් විතර තියෙනවනෙ appඑක installකරන්න යද්දි :rolleyes: ඕකෙ තමා අර එකේක උන් බල්ලොන්ගෙයි රිලවුන්ගෙයි දිවවල්, කන්, තන් ඔක්කොම addකරගෙන photos / videos ගන්නෙ, :rolleyes:

    snow.0.0.gif
     
    Last edited:

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    :P උබේ friendsලත් snap chat ඉන්න ඕන උන්ව add කරගන්න, උනුත් උන්ගෙphone වල snapchat දාගෙන ඉන්න ඕන, එහෙම ඉන්නවනම් එක්කො උබේ friends add කරන listඑකේ උන්ව නිකන්ම පෙන්නනව උබට තියෙන්නෙ උන්ව නිකන්ම add කරගන්න, නැත්නම් උබට අලුතෙන් සෙට් වුනු කෙලෙක් snap chatඉන්නවනම් ඒකිව addකරගන්නෙ ඒකිගෙ snapchat idඑක ඉල්ලගෙන ඒකෙන් searchකරන්න පුලුවන්, whatsapp එකේ friendsලව addකරගන්නව වගේ මචං.

    Ela bn Tnx
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    :lol: ඔය මගුලෙ verification steps පන්දාහක් විතර තියෙනවනෙ appඑක installකරන්න යද්දි :rolleyes: ඕකෙ තමා අර එකේක උන් බල්ලොන්ගෙයි රිලවුන්ගෙයි දිවවල්, කන්, තන් ඔක්කොම addකරගෙන photos / videos ගන්නෙ, :rolleyes:

    snapchat-dalmation-filter.jpg

    :rofl::rofl::rofl: