Snipe an eBay item

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan last 5 seconds wala bid karanna puluwan da?
    sniping wala thiyena wasiya thamayi anith ayata api bid karanwa kiyala nopenna eka paarama anthimata bid karana eka.
    mama nam oya option eka use karala na. mokada mama snipe karana nisa.
    මේක පාවිච්චි කරපන්! මේකෙන් උඹ ගෙ ගාන වැඩි නම් උඹට තමා ලැබෙන්නෙ
    උඹගේ සයිට් එකෙන් අන්තිම තත්පර 5දි බිඩ් කරනවා කියලා හිතපන්, මේක දාලා තිබ්බොත් වෙන එකෙක් ඌ තමා බිඩ් එක දිනන්නෙ ;)
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    මචන් ඔය සයිට් එක තුන් පාරක් නම් වෙනස් කරා. ඉස්සෙල්ලම පටන් ගත්තේ myiboy.com කියල. ඊට පස්සේ myibay.com උනා. දන්න කෙනෙක් ගෙන් අහල ඊට පස්සේ කතා කරපන් බං. උඹ අකමැති උනාට කරන්න දෙයක් නෑ. myibay.com කියන එක අදටත් myibidder එකට රීඩිරෙක්ට් වෙනවා ටයිප් කරලා බලහං. වස්සෙක් වගේ කෑගහන්න එපා බං දන්නැති දෙයක් කිව්වහම, උදව්වක් කරහම ඉස්සෙල්ලම හොයල බලහං

    ගොන් හරක්, ඔක්කොම ban කරපන් :D:D:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,415
    3,086
    113
    මේක පාවිච්චි කරපන්! මේකෙන් උඹ ගෙ ගාන වැඩි නම් උඹට තමා ලැබෙන්නෙ
    උඹගේ සයිට් එකෙන් අන්තිම තත්පර 5දි බිඩ් කරනවා කියලා හිතපන්, මේක දාලා තිබ්බොත් වෙන එකෙක් ඌ තමා බිඩ් එක දිනන්නෙ ;)

    machan mama poddak kiyawala baluwa.
    wenas kam keepayak thiyanawa

    ebay ekema bid eka dammahama wena ekek ussapu gaman apen bid eka issenawa. ethakota wena ekekuta ussanna puluwan thawa.

    namuth snipe karahama api ussanna inne kiyala kawuruath danne na. wena ekek thamnge bid eka udin kiyala iddi eka paaratama anthim 5 sec wala uda yaddi oota ussanna time nathi wenawa.

    mama danna tharamin oya. namuth monawa hari wenasak thiyenam kiyahan mokada mewa hamadaama wenas wenawa update wenawa.
     
    උඹ ඕක පාවිච්චි කරලා අන්තිම තත්පර 5 උස්සනවා කියලා හිතපන් කෝ
    මම ඊබේ එකේම මැක්ස් බිඩ් එක දානවා කියලා හිතපන් කෝ
    මගේ එක තමා ඒත් දිනන්නෙ

    අර සීන් එක කියන්නෙ ස්නයිප් කලාම බඩුවේ ගාන අන්තිම වෙන කල්ම අඩුවට බිඩ් වෙනවා
    අන්තිම මොහොතෙ දඩ බඩ ගාලා හෙන ගානක් වෙනවා :baffled: