Sniper Ghost Warrior

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    අද අපි කතා කරන්න යන game එක තමයි Sniper Ghost Warrior කියන්නේ.සමීක්ශන අනුව මේ game එක ලෝකේ මෙතෙක් බිහිවූ හොඳම sniper games දෙක අතුරින් එකක්..( අනික තමයි sniper elite) ආ තව දෙයක්.Sniper: Ghost Warrior 2 ත් දැන් අවිත් තියෙන්නෙ.හැබැයි COD එකේ තියෙන සමහර sniper mission වලට ගහන්න game එකක් නම් තාම.ඇවිත් නෑ

    wall041920x1200.jpg



    Minimum System Requirements:
    CPU: 3.2 GHz / AMD Athlon 64 3500+
    RAM: 1GB for XP / 2GB for Vista and 7
    VGA: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
    DX: DirectX® 9.0c
    OS: Windows® XP (SP3) / Vista™ (SP1) / 7
    HDD: 6GB
    Sound: Compatible with DirectX® 9.0c

    DOWNLOAD GAME
     
    • Like
    Reactions: kites

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    මචං හැබැයි ඉතින් Sniper Elite V2 මීට වඩා පට්ට:dull::dull:.... ඕකේ Sniping කරද්දි සුපිරි.;);) හැබැයි ඉතින් Position මාරු කරන්න යද්දි තමා චා වෙන්නේ:angry::angry: මොනා වුනත් මේකේ Graphics and Bullet Cam එක සුපිරිම සුපිරි :yes::yes::yes: