snorkeling කරන්න හෙල්ප්

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    snorkeling කරන්න හෙල්ප්

    Snorkeling කරන්න මාර ආසවක් තියෙන්නේ බං..මේක කරන්න අනිවාර්යයෙන් guide කෙනෙක් ඉන්න ඕනිද..එහෙම guide කෙනෙක් අරන් කරද්දි cost එක කොච්චරක් වගෙ වෙයිද..අපිට තනියම snorkeling කිට් එකක් අරන් ගෙහින් කරන්න බරිද..පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරලා දීපන්කො මචන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    keeyk gyda mchn guide kene ekkda kre..kiypnko poddk

    guide kenek gatte na ban. mamai suddiyekui giye eki experienced snorkeler mawath adagena giya.

    guide la 1500/= idan gannawa.
    api giye uppuweli idan boat eke. e nisa ganan wadi. nilaweli walin giyoth podi ganak wenne.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    guide kenek gatte na ban. mamai suddiyekui giye eki experienced snorkeler mawath adagena giya.

    guide la 1500/= idan gannawa.
    api giye uppuweli idan boat eke. e nisa ganan wadi. nilaweli walin giyoth podi ganak wenne.

    niyamine..thanks mchn..:love:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කිසිම කේස් එකක් නෑ හැබැයි උඹට හොදට පීනන්න පුලුවන් වෙන්න ඕනෙ. හැම කාලෙම බෑ..රැල්ල අඩු කාල තියෙනවා ඕන බීච් එකක. මම ebay එකෙන් ස්නොර්කල් එකක් ගෙනත් තියෙන්නෙ . ලංකාවෙ ගොඩක් තැන් වල මාලු බලල තියෙනවා . සපොට් එකක් ඕනෙ නම් කියපන්..fresh water උනත් වතුර ක්ලියර් නම් ලස්සන බැලුවැකි.. swimming ඉගෙන ගනින් මුලින්ම.
     
    • Like
    Reactions: Dilshan94

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    පෝරිසාදයා;24597926 said:
    කිසිම කේස් එකක් නෑ හැබැයි උඹට හොදට පීනන්න පුලුවන් වෙන්න ඕනෙ. හැම කාලෙම බෑ..රැල්ල අඩු කාල තියෙනවා ඕන බීච් එකක. මම ebay එකෙන් ස්නොර්කල් එකක් ගෙනත් තියෙන්නෙ . ලංකාවෙ ගොඩක් තැන් වල මාලු බලල තියෙනවා . සපොට් එකක් ඕනෙ නම් කියපන්..fresh water උනත් වතුර ක්ලියර් නම් ලස්සන බැලුවැකි.. swimming ඉගෙන ගනින් මුලින්ම.

    thanks mchn..swimming nm aulk na mchn..ebay link eka puluwnm danna saho