snowflakes හදමු.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ වෙබ් අඩවිය හරහා ඔයාලට snowflakes හදන්න පුලුවන්

    මේ තියෙන්නෙ ලින්ක් එක

    1. මුලින්ම සයිට් එක ලෝඩ් වෙනකන් ටිකක් ඉන්න.
    2. ඊට පස්සෙ "make your own snowflake" click කරන්න.
    3. එතකොට කොලයක් නවල දෙනව, අපිට තියෙන්නෙ ඒක කැමති විදිහට කපන්න.
    4. ඊට පස්සෙ "Preview flake" click කලාම අපි කපපු එක පෙන්නනව.
    5. කැමති නම් හදපු එක සේව් කරන්න පුලුවන්. සේව් කරපු ඒව බලන්න "Visit the gallery" click කරන්න.
      එතනින් ඕනෙ නම් download කරගන්නත් පුලුවන් හදපු ඒව.


    මේ විදිහට කොලයක් නවලා, කපල හදා ගන්න විදිහ මේ වීඩියෝ එකේ තියනව.


    ඔයාල හදපු ලස්සන snowflakes තියනව නම් මෙතන post කරන්න.
    හොඳ නම් රෙප් දෙන්න. :)
    කමෙන්ට් එකකුත් දාලම යන්න.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    viewflake.php