dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන.....
    සුනිල දිය දහර වෙමු
    ඔබ පනින ළිද පිරෙන......
    මධු ට දොස් නොකියන්න
    මධු කුමක් කරන්නද?
    ඔබට මේ ළිද පමණි
    ඒ ළිදට පනිනු මැන......​
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ පාර රගපෑම ගොඩාක් සාර්ථකයි වගේ
    ගොඩාක් උන් අහුවෙලා තියෙන්නේ:cool:
    matanam ragapaanna uwamanawak nehe lol
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මචන් මෙයත් fake එකක් වෙන්න ඕනේ අනිවා. මෙයා ටිකක් අමුතුයි වගේ ..:dull::dull:

    aniva. snowl offline snowl ge fake account online :D:D:D:D, me wage hesirena wena kello nane EK eke