C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බේබද්දා;11213394 said:
    මම ෆේක් එකකින් එන්න හොතුවත් උඹලමයි මචං:yes:මේකේ මම ගොඩක් ආදරෙන් ඉන්න හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා මචං,හැබැයි උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව 0යි.දැන් ඔය උඹ කරා වගේම උන් ටිකත් මොකද දන්නවද කරන්නේ,මම නියම එකෙන් ආවානම් යාළුකම් අමතක කරලා මට කුණුහරුප කෝටියක් විතර අතාරිනවා.යාළුකමත් නතර කරනවා:yes:දෙයක් ගැන මචං හදවතින් නෙවේ මොලෙන් හිතන්න බලපන්..දැන් උඹ මම අහපු ප්‍රශ්නෙට වත් කෙලින් උත්තරයක් දුන්නේ නෑනේ:oo:එහෙම වත් උඹලට මේ ගැන පැහැදිලි කරන්න විදිහක් නෑ,මොකද උබලා ප්‍රශ්ණ වලිනුත් පැනලා යනවා.:confused:මගේ ලඟින්ම ආශ්‍රය කරන යාළුවෝ ගොඩක් මේකේ ඉන්නවා,මම නියම එකෙන් මේ පෝස්ට් එක දැම්මනම් එවුනුත් මං ගැන හිතන්නේ වැරදියට..තම තමන්ගේ තේරුම් ගැනීමේ හැකියාව තමා.හරි මචං.මගේ ප්‍රශ්ණ වලට කෙලින් නිවැරදි උත්තර දීපන් හිතට එකඟව.මම මගේ real id එකෙන් අහන්නම් එතකොට අන්තිම ප්‍රශ්නේ..හැබැයි බොරු බෑ:D
    ගොන් පාට් දාන්නෙ නැතුව අන්න ඒ වගේ
    ටිකක් කෙලින් වරෙන්
    ටොප්ලොජි කියන්නෙ උබ කවුද කියල දන්නව ඇතිනේ එහෙනම්
    එකි කරන වැඩ ගැනත් දන්නව ඇතිනෙ,රටට අපේ ආගමට අපහස කරන එව එහෙම
    සුද්දට කත් අදින එව එහෙම උබ දන්නව ඇතිනේ
    මේ ටොප් ලොජි ගෙ ෆෙක් එකවුන්ට් එකක් නිසා තමයි මේ ත්‍රේඩ් එක අයිති කාරය දාල තියෙන්නෙ
    හරී
    තවදෙයක් මතක තියාගනින් ප්‍රශ්නෙකදි මොලෙන්ම උත්තර හොයලත් හරියන්නෙ නැති බව

    අනිත් දවසෙ කොන්ද පන තියෙන විදියට කෙලින් කතා කරන්න පුරුදු වෙයන් මොකා තරහ වුනත් කමක් නැ නෙ උබ ඇත්තනම් කතා කරන්නෙ,
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බේබද්දා;11213407 said:
    :yes::yes: ඔව් මචං,මේක දැන් නවත්තපන්තමට උඹත් එක්ක අවුලක් නෑ.මම දන්නවා උඹ Snowl එක්ක මෙච්චර අවුලෙන් ඉන්න හේතුව
    :) ;)
     
    Oct 23, 2011
    41
    2
    0
    තැබෑරුම
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොන් පාට් දාන්නෙ නැතුව අන්න ඒ වගේ
    ටිකක් කෙලින් වරෙන්
    ටොප්ලොජි කියන්නෙ උබ කවුද කියල දන්නව ඇතිනේ එහෙනම්
    එකි කරන වැඩ ගැනත් දන්නව ඇතිනෙ,රටට අපේ ආගමට අපහස කරන එව එහෙම
    සුද්දට කත් අදින එව එහෙම උබ දන්නව ඇතිනේ
    මේ ටොප් ලොජි ගෙ ෆෙක් එකවුන්ට් එකක් නිසා තමයි මේ ත්‍රේඩ් එක අයිති කාරය දාල තියෙන්නෙ
    හරී
    තවදෙයක් මතක තියාගනින් ප්‍රශ්නෙකදි මොලෙන්ම උත්තර හොයලත් හරියන්නෙ නැති බව

    හරි මචං,මේක මගේ 2වෙනි ප්‍රශ්නේ.
    2
    2.1.උඹ උඹේ ආගමට ඔය තරම් ආදරෙයි නේද? උඹ ජීවිතේට කිසිම ආගමකට විරුද්ධව කරලා නැතිද?
    2.2.උඹ වගේම මමත් බෞද්ධයෙක්.නමුත් උඹට වඩා ටිකක වෙනස් විදිහකට.අපේ උන් කවදාවත් වෙන ආගම් වලට විරුද්ධව කරලා නැද්ද? (නෑ කියන්න නම් එපා මචං,මොකද කුමාර456 ලස්සන කතාවක් කියලා තිබුනා කතෝලික ආගමට අපහාස වෙන විදිහේ.ඒකේ රොවින් (කතෝලිකයෙක්) රිප්ලයි කරලා තියෙනවත් දැක්කා මම ඒ කතාව ප්‍රතික්ෂේප කරලා)
    2.3.උඹ ඔය තරම් ආගමට/ජාතියට ආදරේනම් උඹ බුදුන් වහන්සේ සුදුසු නෑ යැයි කියපු දෙයක් කිසිම දවසක කරලා තියෙනවද? (උඹ එකක් නෙවේ 100ක් විතර කරලා ඇති,ඒකටත් නෑ කියන්න එපා)
    2.4.බෞද්ධයෙක් විදිහට උඹ අකමැතිද බුදු දහම ලොකේ පුරා ව්‍යාප්ත වෙනවට? සිංහල ජාතිය ලෝකේ පුරා ව්‍යාපත් වෙනවට?උඹ ඒ වෙනුවෙන් කරන්න හැකි දෙයක් ඇත්නම් නොකර ඉන්නවද? (දැන් බබා වෙන්න නම් හදන්න එපා,මුස්ලිම් විරෝධි ත්‍රෙඩ් එකක මම දැක්කා උඹ දාලා තිබුණ Coment එකක්)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බේබද්දා;11213421 said:

    මොඩයෙක් වෙන්න එපා බොල
    මම කවදාවත් කිසිම ආගමකට ජාතියකට අගෞරව කරල නැ බොල
    බොට පුලුවන්නම් එහෙම කරපු තැනක් පෙන්නපන්
    මම කරල තියෙනෙ අපේ ජාතිය ආගම හැල්ලුවට ලක්කරද්දි එකට එරෙහිව කතා කරපු එක මිසක්
    ජාතිවාදය අවුස්සන එක නෙමෙයි බොල
    ෆේක් නපුන්සකය තො බබා නොවි පෙන්නපන් බලන්න මන් එහෙම කතා කරපුව...

    දැන්ත් උඹ කරන්නේ ඒකමයිනේ...බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද පරුෂ වචන,හිස් වචන කියන්න එපා කියලා? ඔයා ඒවා භාවිතා කරලා බුදු දහමටම නිගා කරනවා.මම කිව්වේ නෑ ඔයා අපහාස කරා කියලා.මම උඹ සම්බන්ධ කරලා අපහාස කියන වචනේ කොහෙවත් භාවිතා කරලා නෑ.කුමාර අපහාස කරා කියලනම් කියලා තියෙනවා.ප්‍රශ්ණ වලට නිවැරදිව පිලිවෙලට පිළිතුරු දෙන්න සහොදරයා.මෙහෙම කතා කරන ඔයාලත් එක්ක කොහොමද මම real id එකෙන් ඇවිත් තර්ක කරන්නේ.මේ Comment එකෙත් එක කොටසක් විතරක් අල්ලගෙන කෑ ගහන්න එපා..මුළු Comment එකම ආවරණය කරලා පිළිතුරු දෙන්න.රොවින් සහෝදරයා ගැන මම සතුටු වෙනවා ඇත්තටම...
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බේබද්දා;11213436 said:

    මෙ අහපන් යාලුව උබ වගේම එකෙක් ට මම දීපු උත්තරයක් තමයි මෙක

    පිස්සො පිස්සන්කොටුවෙදි දොස්තරලගෙන් මොනතරම් ප්‍රශ්න අහනවද
    එත් ඒ දොස්තරල එවට උත්තර දෙන්න යනවද

    මේකයි ඔබ වැනි නිවටයෙක්ට උත්තර බඳිනව කියන්නෙ එ වගේම පිස්සු වැඩක් තමයි
    උබ කොහොමද දන්නෙ මගේ ගැන මන් කරන කියන දේවල් ගැන
    එදා කුමාර එහෙම දාපු පොස්ට් එකට මම කුමාරට කතා කරල කිවුව එක හරි නැ නෙද කියල
    ඉට පස්සෙ කුමාර කිවුව තරහ ගිය නිසයි බන් මන් එහෙම කිවුවෙ සොරි වෙන්න ඔන කියල

    මෙ අහපන් මන් මෙටිකවත් උත්තර දුන්නෙ නපුන්සක උබෙ අසහනය නිසාමයි
    කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරි උබ මගෙන් අහනවනෙ බන් උබ මෙහෙමද හැසිරෙන්නෙ කියල
    මන් කලිනුත් කිවුව අවන්කෙන්ම ලැජ්ජයි බන්

    උඹ පිස්සන් කොටුවට ගිහින් තියෙනවද? උඹ හොඳට දන්නවා නේද ඒ ගැන.හරි මචං.මට තේරෙනවා.බුද්ධිමත් විදිහට ප්‍රශ්ණයක් ඇහුවම උඹට ඒකට උත්තර දෙන්න බැරි එක විතරයි මට මෙතන පේන්නේ.උඹට තර්ක කරන්න හැකියාවක් නෑ.උඹ හැමදේටම උත්තර හොයන්නේ කේන්තිය මුලට දාගෙන.කෙනෙක්ට නපුන්සකයා කියලා බනින උඹ වගේ කෙනෙක් ගැන මට හිතා ගන්න පුළුවන්.ලැජ්ජයි,අනුන්ගේ ආගම් වලට අපහාස කරන්නේ නෑ කියන උඹ තමන්ගේ ආගමටම අපහාස කරනවා.ඇයි?? කියලත් තේරුම් ගන්න බැරිනම් වැඩක්ද? GT දවසක් කිව්වා මට හොඳට මතකයි මචං උඹට "කොඩි දාගෙන සද්දේ දැම්මට වැඩක් නෑ තර්ක Pointless කියලා".ඒක ඇත්ත.ඒක තාම උඹට තේරිලා නෑ මචං.මොලෙන් හිතපන්.මොලෙන්.සමහරවිට උඹ අණ ටදන නිළධාරියා නිසා තව කෙනෙක් අහන කියන දෙයක් පිළිගන්න මැලි වෙනවද කියන්න මම දන්නෙත් නෑ.අනිත් කාරනේ මචං අහන දේට අදාලව උත්තර දෙන්න පුරුදු වෙයන්.ප්‍රශ්ණ වලින් පැනලා යන්න එපා.Proud to be a Sri lankan කියලා චාගත්ත පලියට දේශප්‍රේමියො වෙන්නෙ නෑ මචං.අනික කාගෙවත් වැරදි හොයලා ඒවට දඬුවම් කරන්න උඹ ජීවිතෙට වත් වැරැද්දක් නොකරපු සත්පුරුෂයෙකුත් නෙවේවේ මචං.මම මේ කියපු දේවල් ගැන ටිකක් හිතලා බලපන් හොඳට.රිප්ලයි පරක්කු උනාට කමක් නෑ.කේන්තිය පැත්තකින් තියලා බුද්ධිමත් විදිහට කල්පනා කරලා රිප්ලයි කරන්න පුරුදු වෙන්න.:)
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බේබද්දා;11213464 said:

    බියර් වීදුරුවත් අවතාරෙට දාගත්තට බේබද්දෙක් වෙන්නෙත් නෑ බං :lol::lol:
     
    Oct 23, 2011
    41
    2
    0
    තැබෑරුම
    බියර් වීදුරුවත් අවතාරෙට දාගත්තට බේබද්දෙක් වෙන්නෙත් නෑ බං :lol:lol:
    ඔයාටත් කියන්න තියෙන්නේ මාතර කිඹුලා/dj ice cold , වැදගත් විදිහට කැමතිනම් තර්ක කරමු:) ඔයාට පුළුවන්නම් අහපු ප්‍රශ්ණ ටිකට උත්තර දෙන්න:)
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බේබද්දා;11213476 said:
    ඔයාටත් කියන්න තියෙන්නේ මාතර කිඹුලා/dj ice cold , වැදගත් විදිහට කැමතිනම් තර්ක කරමු:) ඔයාට පුළුවන්නම් අහපු ප්‍රශ්ණ ටිකට උත්තර දෙන්න:)

    ටොපා , ප්‍රෝටීන් , ස්නොව්ල් ඊටීසී. අක්කේ :rofl: ඔයා පිරිමියෙක් වගේ හොඳට කතා කරනවනේ :rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බේබද්දා;11213464 said:
    උඹ පිස්සන් කොටුවට ගිහින් තියෙනවද? උඹ හොඳට දන්නවා නේද ඒ ගැන.හරි මචං.මට තේරෙනවා.බුද්ධිමත් විදිහට ප්‍රශ්ණයක් ඇහුවම උඹට ඒකට උත්තර දෙන්න බැරි එක විතරයි මට මෙතන පේන්නේ.උඹට තර්ක කරන්න හැකියාවක් නෑ.උඹ හැමදේටම උත්තර හොයන්නේ කේන්තිය මුලට දාගෙන.කෙනෙක්ට නපුන්සකයා කියලා බනින උඹ වගේ කෙනෙක් ගැන මට හිතා ගන්න පුළුවන්.ලැජ්ජයි,අනුන්ගේ ආගම් වලට අපහාස කරන්නේ නෑ කියන උඹ තමන්ගේ ආගමටම අපහාස කරනවා.ඇයි?? කියලත් තේරුම් ගන්න බැරිනම් වැඩක්ද? GT දවසක් කිව්වා මට හොඳට මතකයි මචං උඹට "කොඩි දාගෙන සද්දේ දැම්මට වැඩක් නෑ තර්ක Pointless කියලා".ඒක ඇත්ත.ඒක තාම උඹට තේරිලා නෑ මචං.මොලෙන් හිතපන්.මොලෙන්.සමහරවිට උඹ අණ ටදන නිළධාරියා නිසා තව කෙනෙක් අහන කියන දෙයක් පිළිගන්න මැලි වෙනවද කියන්න මම දන්නෙත් නෑ.අනිත් කාරනේ මචං අහන දේට අදාලව උත්තර දෙන්න පුරුදු වෙයන්.ප්‍රශ්ණ වලින් පැනලා යන්න එපා.Proud to be a Sri lankan කියලා චාගත්ත පලියට දේශප්‍රේමියො වෙන්නෙ නෑ මචං.අනික කාගෙවත් වැරදි හොයලා ඒවට දඬුවම් කරන්න උඹ ජීවිතෙට වත් වැරැද්දක් නොකරපු සත්පුරුෂයෙකුත් නෙවේවේ මචං.මම මේ කියපු දේවල් ගැන ටිකක් හිතලා බලපන් හොඳට.රිප්ලයි පරක්කු උනාට කමක් නෑ.කේන්තිය පැත්තකින් තියලා බුද්ධිමත් විදිහට කල්පනා කරලා රිප්ලයි කරන්න පුරුදු වෙන්න.:)
    මම පිස්සො ගැන දන්නෙ බන් උබල ගෙ වැඩ දිහා දැකල තමයි
    අනේ මන්ද මට හිතාගන්න බැ මෙ අයෙශ ද නැත්තම් ඔය කියන ජිටිද කියල
    මොකද යාලුව එයා එහෙම කිවුවට එය මට කොඩි දාගෙන ඉන්නව කිවුවට මටත් එයාට කියන්න පුලුවන් එව පස්සෙ
    මම අනදෙන නිලදාරියෙක් නෙමෙයි බන් මම පොඩි කොල්ලෙක්
    එත් බන් පිස්සොන්ට උත්තර දෙන්න උබ හිතුවද මට මොලේ උණ කියල
    මන් උබට කලිනුත් කිවුව උබ ඉස්සෙල්ල ගිහින් මිනිහෙක් වෙලා වරෙන් හිගන බේබද්ද
    මගේ දේශප්‍රේමි ගතිය මන් ලඟින් ඉන්න අය සහ මන් ගැන දන්න අය දන්නව බන්
    කොහෙවත් ඉන්න කොන්ද පන නැති පිස්සෙක් ෆෙක් එකකින් ඇවිල්ල කියවපු පලියට එහෙම චා වෙනවද බන්

    ඇයි බන් උබට හිතෙන්නෙ නැත්තෙ උබ චා වුනා උබ නෝන්ඩි වුනා කියලා

    හා හරිනෙ පිස්සො හිතන්නෙ මට පිස්සු නැ අනිත් හැමෝටම පිස්සු කියලනේ

    හරි හරි උබෙ වැරද්දක් නෙමෙයි උබ කවුරුවුනත්,ඔක උබෙ ලෙඩෙ වැරද්දක්

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ටොපා , ප්‍රෝටීන් , ස්නොව්ල් ඊටීසී. අක්කේ :rofl: ඔයා පිරිමියෙක් වගේ හොඳට කතා කරනවනේ :rofl:
    මුට කොනක ඉඳල පිස්සු බන්
    ජාතකෙ වැරැද්ද ඔක කොච්චර බයිට් වුනත් ෆෙක් හදාගෙන එනවනෙ බන්
    සිරාවටම මොන නැකතකින් ඉපදුනාද බන් ඔච්චර මුන්ට ලැජ්ජාවක් නැතිවෙන්න

    Oct 23, 2011
    41
    2
    0
    තැබෑරුම
    ටොපා , ප්‍රෝටීන් , ස්නොව්ල් ඊටීසී. අක්කේ :rofl: ඔයා පිරිමියෙක් වගේ හොඳට කතා කරනවනේ :rofl:
    මචං,මේ අහපන් උඹ කැමති විදිහකට මට කතා කරාට ප්‍රශ්ණයක් නෑ.උඹගේ අනුමාන කිරීම් ගොඩක් වෙලාවට වැරදි.මහණ වෙන්න ඉන්නවා කියලා ත්‍රෙඩ් එකක දාලා තිබුනා දැක්කා.උඹ හොඳ පොරක්,හොඳ යාළුවෙක්.ඒත මචං දෙයක් කියද්දි සහ කරද්දි ඔයිට වඩා තව බුද්ධියෙන් හිතලා බලල කරනවනම් හොඳයි මචං.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මුට කොනක ඉඳල පිස්සු බන්
    ජාතකෙ වැරැද්ද ඔක කොච්චර බයිට් වුනත් ෆෙක් හදාගෙන එනවනෙ බන්
    සිරාවටම මොන නැකතකින් ඉපදුනාද බන් ඔච්චර මුන්ට ලැජ්ජාවක් නැතිවෙන්න

    මූ හොඳයි උලමොන්ගේ කොනකපන සෙන්ටර් එකට වැඩට යවන්න :rofl:

    බේබද්දා;11213491 said:
    මචං,මේ අහපන් උඹ කැමති විදිහකට මට කතා කරාට ප්‍රශ්ණයක් නෑ.උඹගේ අනුමාන කිරීම් ගොඩක් වෙලාවට වැරදි.මහණ වෙන්න ඉන්නවා කියලා ත්‍රෙඩ් එකක දාලා තිබුනා දැක්කා.උඹ හොඳ පොරක්,හොඳ යාළුවෙක්.ඒත මචං දෙයක් කියද්දි සහ කරද්දි ඔයිට වඩා තව බුද්ධියෙන් හිතලා බලල කරනවනම් හොඳයි මචං.

    හා :P

    ඔයා ආයේශ නෙවෙයිද :rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බේබද්දා;11213491 said:
    මචං,මේ අහපන් උඹ කැමති විදිහකට මට කතා කරාට ප්‍රශ්ණයක් නෑ.උඹගේ අනුමාන කිරීම් ගොඩක් වෙලාවට වැරදි.මහණ වෙන්න ඉන්නවා කියලා ත්‍රෙඩ් එකක දාලා තිබුනා දැක්කා.උඹ හොඳ පොරක්,හොඳ යාළුවෙක්.ඒත මචං දෙයක් කියද්දි සහ කරද්දි ඔයිට වඩා තව බුද්ධියෙන් හිතලා බලල කරනවනම් හොඳයි මචං.
    මොකද නන්ගි මල්ලි පටි රෝල් වෙනකොට රිදෙනවද
    ගඳෙන් අඳුරගන්න පුලුවන් බන් ලෙඩේ මොන වගේද මොන ලෙඩද එන්නෙ කියල
    ඇත්තටම ඇයි බන් පන නැති වැඩ කරල චාටර් වෙන්නෙ

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොකද නන්ගි මල්ලි පටි රෝල් වෙනකොට රිදෙනවද
    ගඳෙන් අඳුරගන්න පුලුවන් බන් ලෙඩේ මොන වගේද මොන ලෙඩද එන්නෙ කියල
    ඇත්තටම ඇයි බන් පන නැති වැඩ කරල චාටර් වෙන්නෙ

    බේබද්දෙක්නෙ :P
     
    Oct 23, 2011
    41
    2
    0
    තැබෑරුම
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මම පිස්සො ගැන දන්නෙ බන් උබල ගෙ වැඩ දිහා දැකල තමයි
    අනේ මන්ද මට හිතාගන්න බැ මෙ අයෙශ ද නැත්තම් ඔය කියන ජිටිද කියල
    මොකද යාලුව එයා එහෙම කිවුවට එය මට කොඩි දාගෙන ඉන්නව කිවුවට මටත් එයාට කියන්න පුලුවන් එව පස්සෙ
    මම අනදෙන නිලදාරියෙක් නෙමෙයි බන් මම පොඩි කොල්ලෙක්
    එත් බන් පිස්සොන්ට උත්තර දෙන්න උබ හිතුවද මට මොලේ උණ කියල
    මන් උබට කලිනුත් කිවුව උබ ඉස්සෙල්ල ගිහින් මිනිහෙක් වෙලා වරෙන් හිගන බේබද්ද
    මගේ දේශප්‍රේමි ගතිය මන් ලඟින් ඉන්න අය සහ මන් ගැන දන්න අය දන්නව බන්
    කොහෙවත් ඉන්න කොන්ද පන නැති පිස්සෙක් ෆෙක් එකකින් ඇවිල්ල කියවපු පලියට එහෙම චා වෙනවද බන්

    ඇයි බන් උබට හිතෙන්නෙ නැත්තෙ උබ චා වුනා උබ නෝන්ඩි වුනා කියලා

    හා හරිනෙ පිස්සො හිතන්නෙ මට පිස්සු නැ අනිත් හැමෝටම පිස්සු කියලනේ

    හරි හරි උබෙ වැරද්දක් නෙමෙයි උබ කවුරුවුනත්,ඔක උබෙ ලෙඩෙ වැරද්දක්

    මට එහෙම හිතෙන්නේ නෑ බන්.මම උඹලා කියන කිසි දෙයක් ගනන් ගන්නේ නෑ.උඹලා ඔය විදිහට කතා කරන්නේ තමන් චා උනාද කියන හැඟීමක් තමන්ගේ හිතට ආපු නිසයි.උඹට මෙච්චර කියලත් පොඩ්ඩක් වත් හිතන්න බෑ මචං.ඒක උඹේ ලොකු දුර්වලතාවයක්.සිංහලයා කියන්නේ තව එකෙකුට කුණුහරුපෙන් බැනගෙන,පරුෂ චවන කියාගෙන යන ජාතියක් නෙවේ මචං.ඔය මම රතු කරලා තියෙන කතාව මට වඩා උඹටයි අදාල.මොකද උඹමනේ ටිකකට කලින් හිතුවේ මම පිස්සෙක් කියලා නේද? මම උඹට කොහෙදිවත් පිස්සා කියලා නෑ.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0

    යකෝ තොපි රැවටිලා. මේ ටොපාම තමා බේබද්දා එකෙන් ඇවිත් තියෙන්නේ. මේකි හරි කපටියි. ඔරිජිනල් එකෙන් වරෙන් කිව්වාම මඟ අරිනවා බයිලා ගහලා පඩ ටෝක් දීලා. ලැජ්ජ නැද්ද ඕයි ෆේක්වලින් දෙපැත්තට කතා කරන්න ?. කාලයක් හිටියා නේද මාතර කුකුළා කියලා පිරිමියෙක් වගේ ? ඒක නෝන්ඩි උනායින් පස්සේනේ ෂේප් උනේ. අනේ ඕයි. රොවියව ෂේප් කරගෙන උට බෝලේ බස්සලා තමුසෙ තමුසෙවම සුද්ද කරගන්නවා. තවත් කලින් ටෝකම දාලා මඟ අරින්න හිතන්න එපා. මොකද අහුවෙන්නේ නැහැ. තමුසෙ තමුසෙ වෙන එකෙක් කියලා කියන එක අපි කිසි සාක්ෂියක් නැතුව පිළිගන්න තමුසෙ ෆේක් එකක් වීමද සුදුසු කම ? උඹ කොහොමත් ෂී මේල්නේ. පිරිමි ගෑණු හැසිරීම් දෙකම තියෙනවා. ඒ හින්දා අවුලකුත් නැහැ. හැබැයි කොච්චර කළත් තමුසෙගෙ ටොප ගඳ නැති වෙන්නෑ. ඕයි තමුසෙගෙ පැත්තට කතා කරන ගොඩක් උං තමුසෙ ගෑණියෙක් කියලා සලකලා ඕයි තමුසෙගෙ පැත්තට කතා කරන්නේ. තමුසෙ ආවඩන බටහිර සමාජයේ කෙසේ වෙතත් සිංහල උංගෙ තියෙන හිතහොඳකම ඒක. තමුසෙ අඟවන්නේ ආගම පැතිරිලා යනවට කැමති නිසා මොන දේ කිව්වත් කරත් කමක් නැහැ කියලා. තවත් ෆේක් එකකින් තමුසෙ උඩ තමුසෙවම සුද්ද කරගෙන තියෙනවා. හිතන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒවා සේරම එළියට දාන්නේ නියම වෙලාවට.

    ෆේක් එක්ක මට කතාවක් නැහැ. අනික් උං ඇන්දිලා කියලා දැක්ක නිසයි මේ ටික කියන්න හිතුවෙ. ෆේක් එකකට උත්තර බඳින්න මම බැඳිලා නැහැ. ඔරිජිනල් එකෙන් එන්න ටොපෝ උත්තර ඕනේ නම්. මාතර කුකුළත් හොඳට රැඟුවනේ නේද ? ෂිමේල් බබා~ :rofl: