අර justice league එකේ snydercut කියන එක බැලුවා.. දෙපැත්තෙන් කපලා තියෙන්නේ. අපි බලන ෆිල්ම් වල කපන්නේ උඩිනුයි යටිනුයිනේ. snydercut එක නැතුව normalcut එක නැද්ද බන් උඩිනුයි යටිනුයි කපපු.. දෙපැත්තෙන් කපන එව්වට snydercut කියන්නේ ඇයි එතකොට? 
Meka sarcasm ekak kiyala hithnawa mn. Ehema nemeinam ubata oka explain karanna yana ekath aparadeඅර justice league එකේ snydercut කියන එක බැලුවා.. දෙපැත්තෙන් කපලා තියෙන්නේ. අපි බලන ෆිල්ම් වල කපන්නේ උඩිනුයි යටිනුයිනේ. snydercut එක නැතුව normalcut එක නැද්ද බන් උඩිනුයි යටිනුයි කපපු.. දෙපැත්තෙන් කපන එව්වට snydercut කියන්නේ ඇයි එතකොට?![]()
මොකද කියහන්කෝ සමහර ෆිල්ම් ඒ දෙපැත්තෙන් කපන්නේ, apect ratio නේද ඔව්ව?Meka sarcasm ekak kiyala hithnawa mn. Ehema nemeinam ubata oka explain karanna yana ekath aparade

එතකොට දෙපැත්තෙ අඩුපාඩුව පුරවන්නෙ කොහොමද?මොනිටරේ උඩිනුයි යටිනුයි කළු පාට සෙලෝටේප් දෙකක් අලවගනින්![]()
ඕක ගානක් නෑ මාත් බැලුව ටික වෙලාවක් බලද්දී කළු පාට තිබුනද නැද්ද කියලත් අමතකයි ඇහැ ඉබේම හුරුවෙනවඑතකොට දෙපැත්තෙ අඩුපාඩුව පුරවන්නෙ කොහොමද?
Zack Snyder’s Justice League was filmed in a square frame, and that’s the way Snyder wants you now to see it. Amusingly, this makes the Snyder Cut the first major superhero movie to be presented in the “Academy Ratio” (or something close to it), which was the cinematic standard throughout most of the Golden Age of Hollywood, going into the 1950s. Snyder has spoken candidly a few times about the unlikely choice to shoot Justice League in a 1.33:1 aspect ratio with 35mm cameras. And as much else about the creative process on what became the Snyder Cut, this choice stemmed from reactions to Batman v Superman: Dawn of Justice.අර justice league එකේ snydercut කියන එක බැලුවා.. දෙපැත්තෙන් කපලා තියෙන්නේ. අපි බලන ෆිල්ම් වල කපන්නේ උඩිනුයි යටිනුයිනේ. snydercut එක නැතුව normalcut එක නැද්ද බන් උඩිනුයි යටිනුයි කපපු.. දෙපැත්තෙන් කපන එව්වට snydercut කියන්නේ ඇයි එතකොට?![]()
DC, Marvel comics වලට ආස නැද්ද? Batman? Iron Man වගේ ඒවට පොඩි කාලේ වැඩිය ආසාවක් තිබ්බෙ නැද්ද?මට ඔය ෆිල්ම් බලද්දි නිදිමතයි බන් වීනාඩි 10ක් බලයි උපරිම ..
ඇයි බන් මෙච්චර මේ ෆිල්ම් කම්මැලි හිතෙන්නේ
අනික මේක පැය හතරක්. දවසට පැය ගානේ බලතහැකි..මට ඔය ෆිල්ම් බලද්දි නිදිමතයි බන් වීනාඩි 10ක් බලයි උපරිම ..
ඇයි බන් මෙච්චර මේ ෆිල්ම් කම්මැලි හිතෙන්නේ