so no loan payments this month?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    Property, Personal ලොන් 2ක් තියනවා. ප්‍රොපටි එකනම් තිබ්බ ගාන කපලා ඉතුරුටික කපන්න - දාගෙන ඉන්නව.
    Personal එකත් කපයී.. :(:(
    Credit card ශේප් උනොත් ගොඩ දෑන්තියන විදියට :(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,007
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට පැහැදිලි විස්තරයක් ගෝට කිව්වෙ නෑ. අන්තිමේදි කාටවත් සහනයක් දීල නෑ වගේ සීන් එකක් තමයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරියට පැහැදිලි විස්තරයක් ගෝට කිව්වෙ නෑ. අන්තිමේදි කාටවත් සහනයක් දීල නෑ වගේ සීන් එකක් තමයි

    පරණ circular එකේ කාලය දීර්ඝ කලා.. ඒක නිසා ඒකම ආපහු ගන්න පුලුවන් (දැන් මාස 3 කට විතර කලින් ආපු එක).. ඊට අමතරව අලුතෙන් එකක් එන්න තියනව. ඒකත්තව ටික දවසකින් එයි..

    Credit card , personal loans , Consumption loans වලට නම් සහන නැහැ.. Salary එකක් ලැබෙන් job කරන අයට සහන එන්නෙ නැහැ..
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    bank wala ayatah tama details mukuth dane naa, finance company waling nam SMS ewanawa leasing arahema memma gewannda kiyala :no::no::no:

    loku podi business godak effected nee, samahara ewa flat :(
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    ගෙදර හිටියත් පඩිය බැංකුවට යන උන්ට නම් කමක් නෑ. අපි එදිනෙදා හම්බකරගන්න උන්. අපි කොහොමද මේ මාසේ හෝම් ලෝන් එක ගෙවන්නේ... අනේ මන්දා... ලංකා බැංකුවේ උන් ගෙදර ඉදලත් කෝල් කරනවා 24ට ඉස්සෙල්ලා 27000ක් දාපියව් කියලා... මුන්ට පිස්සුද? නැත්නම් අපේ කරුමෙද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෙදර හිටියත් පඩිය බැංකුවට යන උන්ට නම් කමක් නෑ. අපි එදිනෙදා හම්බකරගන්න උන්. අපි කොහොමද මේ මාසේ හෝම් ලෝන් එක ගෙවන්නේ... අනේ මන්දා... ලංකා බැංකුවේ උන් ගෙදර ඉදලත් කෝල් කරනවා 24ට ඉස්සෙල්ලා 27000ක් දාපියව් කියලා... මුන්ට පිස්සුද? නැත්නම් අපේ කරුමෙද?

    Manager හම්බෙලා සම්පූර්න විස්තරේ කියන්න.. ඊට පස්සෙ Letter එකකින් Grace period එකක් ඉල්ලන්න මාස 3ක්, මාස 6 ක් , හෝ මාස 12 ක්.. ඒ කාලෙ ඇතුලත Interest එක ගෙවන්න පුලුවන් කියන්න.. Manager හදල දෙයි ඒක..