Kawuru monva kiwath Sobitha Hamuduruwo passe katak arala baya nathuwa katha karanda puluvin mey hamuduruwo ta vitharai .. thama parakku naha.. dain wath mey kiyana dey gana podak hithapalla..
Last edited:
ඔහොම කියන්න එපා ගොං බයියො අඬයිතොත්ත බබා;19311217 said:මූ කට අරින්නේ වාසි පැත්තට විතරයි බන්..
ගෝටා ගේ බලු කුක්කො..
සොබිත හාමුදුරුවෝ , සෝම හාමුදුරුවෝ කවදාවත් දේශපාලන වාසි හෝ පක්ෂ වෙනුවෙන් වැඩ කලේ නෑ. රට හා ජනතාව වෙනුවෙන් පමණයි ඔවුන් කතා කලේ.. ඒ හින්ද මේකව සොබිත හාමුදුරුවොන්ට සමාන කරන්න එපා.

Mama samana karanne naha machan.. mang kiyanne katak arala kiyanda puluvin kenak ta inne mey hamuduruwo vitharai kiyala.. anith kattiya hitiyata media walata face karanne naha..