Social advice එකක් ඕනෙ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඕකට තමන් හිතන විදිය වෙනස් කරන්න ඕනි කාටවත් කියලා තේරුමක් නෑ තමන්ම තමයි වෙනස් වෙන්න ඕනි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,850
    113
    ඕකට තමන් හිතන විදිය වෙනස් කරන්න ඕනි කාටවත් කියලා තේරුමක් නෑ තමන්ම තමයි වෙනස් වෙන්න ඕනි
    උපරිම දවස් තුනයි බන්. ඊට පස්සෙ ආයෙම පරණ විදියට
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මිනිස්සු එක්ක කතා කරනකොට හිනාවෙලා කතාකරන එක හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ සීරියස් වෙන්ඩ බෑ. වයසට ගැලපෙන විදියට හැසිරෙන්න තේරෙන්නෙත් නෑ. හැම වචනයක් ගානෙ ආතල් එකක් ගන්ඩ ට්‍රයි කරන්නෙ.
    මටත් ඕක තියෙනවා. සමහර සීරියස් දෙයක් උනත් සමහර වෙලාවට සමහරු පිලිගන්නේ නෑ හිනා වෙවී කියන හින්දා.
    හැබැයි ඉතින් මට මොකො උන් කොහොම තේරුම් ගත්තත් මන් මගෙ ආතල් එකේ ඉන්නවා. සමහර් උන් බුම්මාගෙන හෙන සීරියස් ලුක් අරන් කාට පෙන්නනද බන් උන්ගේ පෞරුශය. ඉන්න කාලේ හිනාවෙලා හිටපන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,850
    113
    Pm awoth kiyala dennan.hebei karanna one
    Pm කරා

    මටත් ඕක තියෙනවා. සමහර සීරියස් දෙයක් උනත් සමහර වෙලාවට සමහරු පිකිගන්නෙ නෑ හිනා වෙවී කියන හින්දා.
    හැබැයි ඉතින් මට මොකො උන් කොහොම තේරුම් ගත්තත් මන් මගෙ ආතල් එකේ ඉන්නවා. සමහර් උන් බුම්මාගෙන හෙන සීරියස් ලුක් අරන් කාට පෙන්නනද බන් උන්ගේ පෞරුශය. ඉන්න කාලේ හිනාවෙලා හිටපන්.
    මමත් ඔහොම හිතන් හිටියෙ, ඒත් එහෙම ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලා තේරුණා.
    ------ Post added on Jan 26, 2023 at 7:24 PM
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මමත් ඔහොම හිතන් හිටියෙ, ඒත් එහෙම ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලා තේරුණා.
    එහෙම ඉන්න ඕනේ කොතනද නැත්තේ කොතනද කියලා ඔලුවේ තියාගෙන වැඩ කරා නම් හරි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    උපරිම දවස් තුනයි බන්. ඊට පස්සෙ ආයෙම පරණ විදියට
    ඕක දවසෙන් දෙකෙන් කරන්න බෑ ගොඩක් කල් practice කරන්න වෙනවා. ඕවට guide ඇති පොඩ්ඩක් internet එකේ හොයන්න. උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදා ගන්නකම්ම තමන් නොකර ඉන්න ඕනි මොනවද අලුතෙන් කරන්න ඕන මොනවද කියලා අවධානයක් තියාගෙන behavior control එකේ තියා ගන්න වෙයි. ඉස්සෙල්ලා තමන්ගේ weak behavior, අලුතෙන් එකතු කරගන්න ඕනි හොඳ behavior එහෙම list කරගන්න වෙයි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට වඩා බාල උන් එක්ක උනත් මම විහිලු කරලා අර A/L කාලෙ වගේ දකින දකින දේ ආතල් එකට අරන් ඉන්නවා. මුන් ඊලඟට අපිව ගණන් ගන්නෙවත් නෑ බන්. අනිත් එක මට මොන බලු වැඩක් කරත් උදව්වක් ඉල්ලපු ගමන් කොල්ලොනෙ කියලා හිතලා උදව් කරන්ඩත් යනවා කිසි දෙයක් ලැබෙන්නෙත් නැතුව.
    අනික මම ලොකු සීන් පෙන්නන්ඩ යන්නෙත් නෑ. එතකොට මිනිස්සු මට සලකන්නෙ පහත් කරලා වගේ. දැන් එපා වෙලා තියෙන්නේ ඔය සිද්ධිය.
    උබට ඕනෙ පොඩි එවුන් උබට අයියා line එකෙන් සලකන්න නම් පොඩි එවුන් එක්ක ආතල් නොගෙන හිටපන්.. හැබයි උන් එක්ක ආතල් ගන්නවා නම් උන් උබව අයියා level එකෙන් ගණන් ගන්න එකක් නැහැ.. එතකොට ඒකට හුරුවෙන්න ඕනෙ.. හැබැයි එකේ තේරුම උන්ගෙන් චාටර් වෙන එක එහෙම නෙවෙයි ඈ..

    අනිත් seen එක තමයි මචන් කොල්ලෙක් වුණාම නපුරු වෙන්න පුළුවන් වෙන්න ඕනා.. ඒ කියන්නෙ මේ නිකරුනේ එක එකාට ගහල පුස් චණ්ඩි වෙන්න නෙවෙයි.. තමන්ව තරහ ගැස්සුවොත් තමන් හොද මිනිහෙක් නෙවෙයි කියන එක දැනෙන්න දෙන්න ඕනා.. එකෙන් respect එක හැදෙනවා සෑහෙන්න..කවුරුහරි තමන්ට set නැති විහිලු කරනවා නම් හිනාවෙලා ඉන්න එපා තරහ ගිය බව පෙන්නපන්.. හැබැයි එහෙමයි කියලා හැම දේටම තරහ ගන්න යන්න එපා... එතකොට මිනිස්සුන්ට උබව එපා වෙනවා..

    Type කරනවා නම් දවසෙම වගේ කොටන්න පුළුවන්.. දැනටමත් මේ ටික ඇති වෙයි :)
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Balen Hadaganna be.ube manase tatwe tamai ubata mawila penne.vibration eka change una gaman eliyath change wenawa.dan vibration eka wediy eka wdiyata tiyenne ne ekai awula.breath control eken oka hadanna puluwan
    හැම දේම ආතල් එකට ගන්න කෙනෙක් ගෙ මනස කලබලයි කියලද කියන්නෙ?


    කව්රු අපිව ගනන් ගත්තත් නැතත් උබ ඔය ඉන්නවයි කියන විදියට ඉන්නකොට ඔලුවට හරි ලේසි, සැහැල්ලුයි කියලයි මට නං හිතෙන්නෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,540
    1
    51,205
    113
    ප*යාගල
    sorry.com
    මම මගෙ වයසට හැසිරෙන්ඩ දන්නෙ නෑ. සහ මට value එකක් හදාගන්ඩ ඕනෙ සමාජයේ.
    Your mind stopped evolving after some point in life. for you its AL. for me its grade 9.
    I'm still scared about the responsibilities in life. ( marriage .. having a kid etc. and i still think they are unnecessary for me ).

    මම මගෙ වයසට හැසිරෙන්ඩ දන්නෙ නෑ -
    කතා කරන එක අඩු කරල පුලුවන් තරම් අනික් අයට සවන් දෙන්න උත්සහ කරන්න.
    සින්දු අහන්ව නම් Genre එක වෙනස් කරන්න.

    තමන්ගෙම දෙයක් පටන් ගන්න ( බිස්නස් එකක් හෝ මොකක් හරි. ) ගොඩක් වෙලාවට සමාජෙන් Hardship එකක් එද්දි ඕක ඉබේ හැදෙනවා. මගේ හැදුනෙ එහෙමයි
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    ඔව් බන්. ඕනෑවට වඩා නයිස්. ඕනෑවට වඩා මනුස්සකම් ගැන හිතනවා.
    අඩෝ මමත් උබ වගේ තමා. ඔය කියලා තියෙන ඔක්කොම වගේ තියෙනවා.
    හැබැයි එහෙම ඉන්න එක හොදයි කියලත් හිතෙනවා වැඩිය සීරියස් ගන්නේ නැතුව ආතල් එකේ
     
    • Like
    Reactions: NRTG and cheyrav

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    ඕක හදාගන්න බෑ. එහෙම අය එක්ක කතා කරන එක පුළුවන්තරම් සීමා කරගන්න පුරුදු වෙන්න
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සු එක්ක කතා කරනකොට හිනාවෙලා කතාකරන එක හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ සීරියස් වෙන්ඩ බෑ. වයසට ගැලපෙන විදියට හැසිරෙන්න තේරෙන්නෙත් නෑ. හැම වචනයක් ගානෙ ආතල් එකක් ගන්ඩ ට්‍රයි කරන්නෙ.
    කසාද බැදලද? බැන්ද නම් ඕවා හරියනවා
     
    • Wow
    Reactions: NRTG and nooby

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,850
    113
    අඩෝ මමත් උබ වගේ තමා. ඔය කියලා තියෙන ඔක්කොම වගේ තියෙනවා.
    හැබැයි එහෙම ඉන්න එක හොදයි කියලත් හිතෙනවා වැඩිය සීරියස් ගන්නේ නැතුව ආතල් එකේ
    ඉස්සර මට සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබුණා. ඒත් මං විහිලු කරලා හිනාවෙලා ඉන්ඩ ගිහින් දැන් එහෙම තත්වයක් නෑ. මට අයෙත් ඒ ලෙවල් එකටම හදාගන්ඩ ඕනේ.
     
    • Wow
    Reactions: NRTG