උපරිම දවස් තුනයි බන්. ඊට පස්සෙ ආයෙම පරණ විදියටඕකට තමන් හිතන විදිය වෙනස් කරන්න ඕනි කාටවත් කියලා තේරුමක් නෑ තමන්ම තමයි වෙනස් වෙන්න ඕනි
මටත් ඕක තියෙනවා. සමහර සීරියස් දෙයක් උනත් සමහර වෙලාවට සමහරු පිලිගන්නේ නෑ හිනා වෙවී කියන හින්දා.මිනිස්සු එක්ක කතා කරනකොට හිනාවෙලා කතාකරන එක හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ සීරියස් වෙන්ඩ බෑ. වයසට ගැලපෙන විදියට හැසිරෙන්න තේරෙන්නෙත් නෑ. හැම වචනයක් ගානෙ ආතල් එකක් ගන්ඩ ට්රයි කරන්නෙ.
Pm කරාPm awoth kiyala dennan.hebei karanna one
මමත් ඔහොම හිතන් හිටියෙ, ඒත් එහෙම ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලා තේරුණා.මටත් ඕක තියෙනවා. සමහර සීරියස් දෙයක් උනත් සමහර වෙලාවට සමහරු පිකිගන්නෙ නෑ හිනා වෙවී කියන හින්දා.
හැබැයි ඉතින් මට මොකො උන් කොහොම තේරුම් ගත්තත් මන් මගෙ ආතල් එකේ ඉන්නවා. සමහර් උන් බුම්මාගෙන හෙන සීරියස් ලුක් අරන් කාට පෙන්නනද බන් උන්ගේ පෞරුශය. ඉන්න කාලේ හිනාවෙලා හිටපන්.
එහෙම ඉන්න ඕනේ කොතනද නැත්තේ කොතනද කියලා ඔලුවේ තියාගෙන වැඩ කරා නම් හරි.මමත් ඔහොම හිතන් හිටියෙ, ඒත් එහෙම ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලා තේරුණා.
ඕක දවසෙන් දෙකෙන් කරන්න බෑ ගොඩක් කල් practice කරන්න වෙනවා. ඕවට guide ඇති පොඩ්ඩක් internet එකේ හොයන්න. උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදා ගන්නකම්ම තමන් නොකර ඉන්න ඕනි මොනවද අලුතෙන් කරන්න ඕන මොනවද කියලා අවධානයක් තියාගෙන behavior control එකේ තියා ගන්න වෙයි. ඉස්සෙල්ලා තමන්ගේ weak behavior, අලුතෙන් එකතු කරගන්න ඕනි හොඳ behavior එහෙම list කරගන්න වෙයි.උපරිම දවස් තුනයි බන්. ඊට පස්සෙ ආයෙම පරණ විදියට
උබට ඕනෙ පොඩි එවුන් උබට අයියා line එකෙන් සලකන්න නම් පොඩි එවුන් එක්ක ආතල් නොගෙන හිටපන්.. හැබයි උන් එක්ක ආතල් ගන්නවා නම් උන් උබව අයියා level එකෙන් ගණන් ගන්න එකක් නැහැ.. එතකොට ඒකට හුරුවෙන්න ඕනෙ.. හැබැයි එකේ තේරුම උන්ගෙන් චාටර් වෙන එක එහෙම නෙවෙයි ඈ..මට වඩා බාල උන් එක්ක උනත් මම විහිලු කරලා අර A/L කාලෙ වගේ දකින දකින දේ ආතල් එකට අරන් ඉන්නවා. මුන් ඊලඟට අපිව ගණන් ගන්නෙවත් නෑ බන්. අනිත් එක මට මොන බලු වැඩක් කරත් උදව්වක් ඉල්ලපු ගමන් කොල්ලොනෙ කියලා හිතලා උදව් කරන්ඩත් යනවා කිසි දෙයක් ලැබෙන්නෙත් නැතුව.
අනික මම ලොකු සීන් පෙන්නන්ඩ යන්නෙත් නෑ. එතකොට මිනිස්සු මට සලකන්නෙ පහත් කරලා වගේ. දැන් එපා වෙලා තියෙන්නේ ඔය සිද්ධිය.

හැම දේම ආතල් එකට ගන්න කෙනෙක් ගෙ මනස කලබලයි කියලද කියන්නෙ?Balen Hadaganna be.ube manase tatwe tamai ubata mawila penne.vibration eka change una gaman eliyath change wenawa.dan vibration eka wediy eka wdiyata tiyenne ne ekai awula.breath control eken oka hadanna puluwan
Your mind stopped evolving after some point in life. for you its AL. for me its grade 9.මම මගෙ වයසට හැසිරෙන්ඩ දන්නෙ නෑ. සහ මට value එකක් හදාගන්ඩ ඕනෙ සමාජයේ.
අඩෝ මමත් උබ වගේ තමා. ඔය කියලා තියෙන ඔක්කොම වගේ තියෙනවා.ඔව් බන්. ඕනෑවට වඩා නයිස්. ඕනෑවට වඩා මනුස්සකම් ගැන හිතනවා.
කසාද බැදලද? බැන්ද නම් ඕවා හරියනවාමිනිස්සු එක්ක කතා කරනකොට හිනාවෙලා කතාකරන එක හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ සීරියස් වෙන්ඩ බෑ. වයසට ගැලපෙන විදියට හැසිරෙන්න තේරෙන්නෙත් නෑ. හැම වචනයක් ගානෙ ආතල් එකක් ගන්ඩ ට්රයි කරන්නෙ.
eka nan aththa. api hodata hina wela katha karama kare naginna enne hama ekamaPirimiyek unama onawata wada hina wenna yanna epa umbawa kawrut serious ganne na
ඉස්සර මට සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබුණා. ඒත් මං විහිලු කරලා හිනාවෙලා ඉන්ඩ ගිහින් දැන් එහෙම තත්වයක් නෑ. මට අයෙත් ඒ ලෙවල් එකටම හදාගන්ඩ ඕනේ.අඩෝ මමත් උබ වගේ තමා. ඔය කියලා තියෙන ඔක්කොම වගේ තියෙනවා.
හැබැයි එහෙම ඉන්න එක හොදයි කියලත් හිතෙනවා වැඩිය සීරියස් ගන්නේ නැතුව ආතල් එකේ