මම නම් හැමතිස්සෙම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ. මොකක් වත් වැඩිය සිරා ගන්නේ නැහැ
NRTG Well-known member Oct 19, 2019 40,987 198,363 113 Colombo, Sri Lanka Jan 27, 2023 #41 මම නම් හැමතිස්සෙම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ. මොකක් වත් වැඩිය සිරා ගන්නේ නැහැ Reactions: Any.key and nooby
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jan 27, 2023 #42 Nidarshana_k said: ගොඩක් වෙලාවට සමාජෙන් Hardship එකක් එද්දි ඕක ඉබේ හැදෙනවා Click to expand... mekath aththa..eka ekagen rawatila thamayi saththu aduragatte.. still learning, but kalinta wada dan idea ekk thiyenawa mokekhari enakotama mu enne pol paleta shot eka denna thama kiyla Reactions: NRTG and Nidarshana_k
Nidarshana_k said: ගොඩක් වෙලාවට සමාජෙන් Hardship එකක් එද්දි ඕක ඉබේ හැදෙනවා Click to expand... mekath aththa..eka ekagen rawatila thamayi saththu aduragatte.. still learning, but kalinta wada dan idea ekk thiyenawa mokekhari enakotama mu enne pol paleta shot eka denna thama kiyla
nooby Well-known member Mar 25, 2018 4,185 2,386 113 Srilanka Jan 27, 2023 #44 KSPathirana said: ඉස්සර මට සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබුණා. ඒත් මං විහිලු කරලා හිනාවෙලා ඉන්ඩ ගිහින් දැන් එහෙම තත්වයක් නෑ. මට අයෙත් ඒ ලෙවල් එකටම හදාගන්ඩ ඕනේ. Click to expand... වැඩිය හිතන්නේ නැතිව ආතල් එකේ ඉදපන් බන්. හැමෝටම එහෙම ඉන්න අමාරුයි. ඔය උබ ඉන්න තැන විතරක් පෙන්වන රෙස්පෙක්ට් එක වැඩක් නෑ බන්. Nice person කෙනෙක් විදිහට අනුන්ට උදව් කරන් ආතල් එකේ ඉදපන්. එහෙම මිනිස්සුන්ට මූනට පෙන්නුවේ නැතත් ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනව Reactions: NRTG
KSPathirana said: ඉස්සර මට සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබුණා. ඒත් මං විහිලු කරලා හිනාවෙලා ඉන්ඩ ගිහින් දැන් එහෙම තත්වයක් නෑ. මට අයෙත් ඒ ලෙවල් එකටම හදාගන්ඩ ඕනේ. Click to expand... වැඩිය හිතන්නේ නැතිව ආතල් එකේ ඉදපන් බන්. හැමෝටම එහෙම ඉන්න අමාරුයි. ඔය උබ ඉන්න තැන විතරක් පෙන්වන රෙස්පෙක්ට් එක වැඩක් නෑ බන්. Nice person කෙනෙක් විදිහට අනුන්ට උදව් කරන් ආතල් එකේ ඉදපන්. එහෙම මිනිස්සුන්ට මූනට පෙන්නුවේ නැතත් ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනව
techhelpme Well-known member Mar 20, 2019 2,554 3,214 113 Jan 27, 2023 #45 සල්ලි තියෙනවනම් අත දීග ඇරලා වියදම් කරන්න අනුන්ට පේන්න. එතකොට රෙස්පෙක්ට් එක හැදෙයි. Reactions: NRTG