Social advice එකක් ඕනෙ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,363
    113
    Colombo, Sri Lanka
    මම නම් හැමතිස්සෙම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ. මොකක් වත් වැඩිය සිරා ගන්නේ නැහැ
     
    • Like
    • Love
    Reactions: Any.key and nooby

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගොඩක් වෙලාවට සමාජෙන් Hardship එකක් එද්දි ඕක ඉබේ හැදෙනවා
    mekath aththa..eka ekagen rawatila thamayi saththu aduragatte..

    still learning, but kalinta wada dan idea ekk thiyenawa mokekhari enakotama mu enne pol paleta shot eka denna thama kiyla
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    ඉස්සර මට සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබුණා. ඒත් මං විහිලු කරලා හිනාවෙලා ඉන්ඩ ගිහින් දැන් එහෙම තත්වයක් නෑ. මට අයෙත් ඒ ලෙවල් එකටම හදාගන්ඩ ඕනේ.
    වැඩිය හිතන්නේ නැතිව ආතල් එකේ ඉදපන් බන්. හැමෝටම එහෙම ඉන්න අමාරුයි.

    ඔය උබ ඉන්න තැන විතරක් පෙන්වන රෙස්පෙක්ට් එක වැඩක් නෑ බන්. Nice person කෙනෙක් විදිහට අනුන්ට උදව් කරන් ආතල් එකේ ඉදපන්. එහෙම මිනිස්සුන්ට මූනට පෙන්නුවේ නැතත් ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනව
     
    • Love
    Reactions: NRTG

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    සල්ලි තියෙනවනම් අත දීග ඇරලා වියදම් කරන්න අනුන්ට පේන්න. එතකොට රෙස්පෙක්ට් එක හැදෙයි.
     
    • Like
    Reactions: NRTG