social anxiety සහ ක්‍රීඩා පිලිබද

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කැරම් මටත් බෑ යකෝ මල ගෙදරක ගියාම හැමදාම චාටර් වෙනව එකෙක්වත් කැමති නෑ මාත් එක්ක සෙල්ලං කරන්න අපේ ඉත්තට ගැහුවාම උන්ගෙ ඉත්තො වලේ වැටෙන්නෙ :sorry: :sorry:
පුළුවන් දෙයක් කරපං බං :baffled: :baffled:
එතකොට ඔය ප්‍රශ්න මොකුත් නෑ :D :D
ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං ඒකෙ ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනෙ විදිහ තියෙනව :baffled: :baffled:
බම්ප්
 

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Mulinma online game sellam karanna. Yaluwanwa andunaganna. In passe real life ekedi eyalawa asuru karanna. Pasuwa tiken tika outdoor sellam karanna. Mulinma oyata tikak hari hodata puluwan sellamak karanna aluthenma purudu wena kenek ekka.

    ekath aththa ne.balamu ehemawath karala.

    carrom nam matath bah kiyahanko :baffled:

    mata carrom ba:(

    කැරම් මටත් බෑ යකෝ මල ගෙදරක ගියාම හැමදාම චාටර් වෙනව එකෙක්වත් කැමති නෑ මාත් එක්ක සෙල්ලං කරන්න අපේ ඉත්තට ගැහුවාම උන්ගෙ ඉත්තො වලේ වැටෙන්නෙ :sorry: :sorry:
    පුළුවන් දෙයක් කරපං බං :baffled: :baffled:
    එතකොට ඔය ප්‍රශ්න මොකුත් නෑ :D :D
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං ඒකෙ ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනෙ විදිහ තියෙනව :baffled: :baffled:
    බම්ප්

    matath okamai wenne.mala gedaraka giyama oya problem eka matath enawa.epa wenawa:(

    balamuko kohomahari mewa puruduwenna.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    thanks machan. will try.
    Best medicine is not thinking, even thinking not thinking.

    I have been suffering for 3 years mchn.I took this vitamins 2 days ago,all my problems went away.It's no harm just vitamins.I feel like myelf again after many years of anxiety.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    laga paatha kollo set wela cricket gahana thanak nadda ban?carom nam board ekak aran thaniyama unath puruduwenna bariya.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මටත් තියෙන්නේ උබේ ප්‍රශ්නෙමටයි බන්. මටත් sports බෑ. චාටර් වෙයි කියලා බයයි. කැරම්, ඕමි වගේ ඒවා බෑ. ඕමි මේ ලගදි යාළුවෙක්ගෙන් අහ ගත්තා. ඒවා විතරක් නෙවේ තව ගොඩක් ප්‍රශ්න තියනවා. ගොඩක් අදුරන්නේ නැති කට්ටිය එක්ක ඉන්නකොට අවුල් වගේ. මන් පොඩි කාලේ ඉදන් තනියම වගේ හැදුනේ. සමාජ ආශ්‍රය අඩු හින්ද එහෙම වෙලා ඇත්තේ. මොනා කරන්නද බන්. මන් articles කියෝනව බන් net එකේ social anexity අඩු කර ගන්නේ කොහොමද කියලා. positive thinker කෙනෙක් වෙන්න ඕනේ බන් මුලින්ම. මට නැත්තේම ඒක. sports කරන්න කලින් කට්ටිය එක්ක ෆිට් එකේ ඉන්න ඕනේ විදිය ඉගෙන ගනින් මචෝ.