social anxiety සහ ක්‍රීඩා පිලිබද
මම සමාජ බීතිකාව තියන කෙනෙක් මට කිසිම ක්‍රීඩාවක් බෑ එ්ක ලොකු ලැජ්ජාවක් මට දන්න අය කියනවද මට ක්‍රීඩා පුරුදුවෙන්න තැනක්?මට ක්‍රිකට්,වොලිබෝල්,කැරම් මේ වාගෙ අපි නිතර කරන ක්‍රීඩා පුරුදු වෙන්නෙ කොහොමද?sport club වල පුරුදු කරනවද?කරුණාකරලා මට මේ ගැන දැනගන්න පුලුවන්ද? අනේ පුලුවන්නම් කියන්න මට එහෙම පුරුදු කරන අායතන ගැන ලොකු උදව්වක්