Social Anxiety

AnuradhaRa

Well-known member
  • Uba owagena hoyanawa wediy nikan normal indapan ban

    ලස්සන කෙල්ලෙක් හිටියොත් කකුල් පැටලිල බාල්දි පෙරලං සල බලාං ගාල මාව වැටෙනව :sorry: එයා ඉස්සරහ වැඩ දාන්ඩ ගිහින් :(
    ආයෙ ඉතිං මම ඔතනට යන්නෙ කෙල්ල නැත්තං තමා :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • :(

    Fuck this world

    උඹට තාම හිතට හරි නැද්ද?
    මොනාද උඹ වෙනුවෙන් අපිට කරන්ඩ පුලුවන්..

    මම ඊයෙ දවසම හිටියෙ එපා වෙලා වගේ...
    ඒත් අද උදේ ඉඳං පොඩි කික් එකක් තියෙනව..

    උදේ ස්කූටරේට 400ක පෙට්‍රල් ගහගෙන පාමසියට ගිහින් රිටාලින් නැද්ද කියල අහල චාටර් වෙලා ආව
    තව පොල් ගෙඩි දහකුත් බයික් එකේ ගෙනාව.. ලෙලිත් සමඟ, පහ පහ දෙසැරෙකට ගෙනාව.. අඳුරන නෑදෑයො නිසා රුපියල් 60 ගානෙ දෙන්ඩ කිව්ව
    අද දවසට ඔච්චරයි.. :lol:
    හිතට හයියක් ආපු වෙලාවට වැඩ ටික කරල දාන්ඩ ඕන
    ආ තව කාමරේ අතු ගාල ඉස්තෝප්පුව හේදුව.. බල්ල අන්ඩ උස්සනව.. අපේ බල්ල අපිටම කෙලිනව :lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Uba mona karannada bn:(

    I hope your God is real and you'd find eternal peace....:)
     
    AnuradhaRa

    Well-known member
  • Uba mona karannada bn:(

    I hope your God is real and you'd find eternal peace....:)

    අපේ ආගම ඇත්ත වෙලා ලෝකෙ මවපු විදියටම තියෙන තැනට (ඒදම් උයනට) ගිහින් සදාකාලිකවම එතන ඉන්ඩ ඇත්නං...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ආගම ඇත්ත වෙලා ලෝකෙ මවපු විදියටම තියෙන තැනට (ඒදම් උයනට) ගිහින් සදාකාලිකවම එතන ඉන්ඩ ඇත්නං...

    Apita kawada hari sanasimak labei..:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ලස්සන කෙල්ලෙක් හිටියොත් කකුල් පැටලිල බාල්දි පෙරලං සල බලාං ගාල මාව වැටෙනව :sorry: එයා ඉස්සරහ වැඩ දාන්ඩ ගිහින් :(
    ආයෙ ඉතිං මම ඔතනට යන්නෙ කෙල්ල නැත්තං තමා :baffled:

    අඩේ ඕකනම් මටත් තියෙනවා..
    වැඩ දාන්න ගිහිල්ලනම් නෙමෙයි.. ඒවුනත් වැදගත් තැනකට ගිහින් පීරිසිය පිටින් තේ එකක් දුන්නාම එක්කො කට දෙපැත්තෙන් වැක්කෙරෙනවා, කේක් කෑල්ලේ අයිසින් නහයේ ගෑවෙනවා.. පිඟානේ ගානට තියාගෙන එන පපඩම ටකස් ගාලා බිම වැටෙනවා විකාර ගොඩයි..:rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    සුපර් මාකට් එකකට ගියාම නිකං අත පය ලොක්වෙලා වගේ, අත පාය වාරු නෑ වගේ දැනෙන්නෙ ඇයි..
    කිසිම රිලැක්ස් ගතියක් නෑ. හරිම කලබලයි..

    Keels, Cargils da Laughs da?​