Social anxiety???

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,320
    28,060
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට presentation එකක් කරද්දී මගක් යද්දී බෙල්ල හක්ක එහෙම හිරවෙලා වචන පිටකර ගන්න හෙන ගේමක් දෙන්න වෙනවා. ඇයි බන් ඒ ? හිතට බයක් නැති උනත් එහෙම වෙනවා .
     
    • Like
    Reactions: vito

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මානසික අවුලක් නැත්තං කායික වයිද්යවරයෙක්ට කියන්න වෙයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Social anxiety තිබ්බත් ඒක පිටතට පේන්නෙ නැත්නම් එදිනෙදා ජීවිතේට ලොකු ප්‍රශ්නයක් නෑ. මටනම් social situations වලදී නෑවා වගේ දාඩිය දානවා, කතා කරනකොට වචන පැටලෙනවා. psychiatrists ලම කියලා තියෙනවා මගෙ anxiety එක අනිත් අයට වඩා ගොඩක් වැඩියි කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,406
    35,143
    113
    පිරිසක් ඉදිරියේ යමක් ඉදිරිපත් කරද්දී සිනාමුසු මුහුණින් ඉඳපං. එතකොට නිකංම ස්ට්‍රෙස් එක අඩුවෙනවා රිලැක්ස් වෙනවා. අනික තමන්ගේ ඇඟ දිහා අතපය දිහා බලන්න යන්න එපා. ඔඩියන්ස් එකේ ඇස් දිහා බලාගෙන ප්‍රසන්ට් කරපං. මයින්ද මාතියා දහස් ගනං බයියන්ව අමතන අවස්ථාවක් සිහියට ගනිං. නිකංම රිලැක්ස් වෙනවා. ගුඩ් ලක්!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama kianawata eelanga presentation eka karanna yaddi mokuth plan karanna practice karanne nathuwa empty mind ekakin yanna.
     
    • Like
    Reactions: Yakka putha

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mata oya wage ewata kalin anxiety ekak enawa... Hebeyi patan Aran karagena yaddi nethi wenawa...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,901
    113
    Fantasy
    මට presentation එකක් කරද්දී මගක් යද්දී බෙල්ල හක්ක එහෙම හිරවෙලා වචන පිටකර ගන්න හෙන ගේමක් දෙන්න වෙනවා. ඇයි බන් ඒ ? හිතට බයක් නැති උනත් එහෙම වෙනවා .
    ටික ටික තමා ප්‍රැක්ටිස් වෙන්ඩ ඕනි දරුවෝ ඕවා. උබට එක බඩ්ඩක් ඉස්සරහ කලිසම ගලවද්දි හක්ක හිර වෙන්නෙ නෑ නේද? අනිත් දවසේ බඩු 2ක් අරන් කලිසම ගලවලා or උන් ඉස්සරහ ප්‍රෙසෙන්ටේශන් කරලා බලපන්. ඔහොම 3, 4, 5,6ක්...ඉස්සරහ කලිසම ගැලෙව්වම presntation නතින්