social engineering කියන්නේ හැකර්ලා අතර ජනප්‍රිය ක්‍රමවේදයක්....හැක් කරන්න අවශ්‍ය නෙට්වර්ක් එක ඇතුලෙ ඉන්න කෙනෙක්ට සංවේදි විදියට කථාකරලා හරි එහෙම නැත්නම් රැවටීමකින් හරි ඒ නෙට්වර්ක් එකේ අවශ්‍ය තොරතුරැ ලබා ගැනීම තමයි social engineering කියලා හදුන්වන්නේ....ඒ වගේම ඊ මේල් වගේ සේවාවන්ගේ නිතරම ලබාදෙන security qestion කියන පහසුකම අයුතු විදියට පාවිච්චි කරන එකත් මේ ක්රමයේ නිතරම භාවිතාවෙන දෙයක්....ඒ කියන්නේ මේ security qestion අනුමාන කරලා නෙට්වර්ක් එකට ඇතුල්වීමත් මේ ක්‍රමවේදයේ තියෙන එක ක්‍රමයක්..මිනිසුන්ගේ මනසික සංවේ ඉස්තුරු ටික :-https://goo.gl/c9VgVr
. real life ma thama bun 