Social issues -හොද මිනිසුන්ගේ අඩුවීම

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    ප්‍රධානම හේතු
    1.මිනිස්සුගෙ වංක කම
    2. කන්න දුන්න අත හපා කෑම.
    3. පකේ නීති (විශේෂයෙන් accident එකක් වෙච්ච වෙලාවක උදව් කරන්න ගියාම)

     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    එ දත ගැලෙව්වා බන්
    හොඳ මුනියා විකුණලා නරක මුනියා තමා ගත්තා
    පල්ලියෙ මංගල්ලෙ, කඩ දාල
    මස්කට් කිලෝ එකකුයි
    දොදොල් කිලෝ එකකුයි
    බූංදි කිලෝ එකකුයි
    පුහුල් දෝසි කිලෝ එකකුයි කන්න ඕනෙ

    කෝ ඉතිං සීනි අමාරුව හින්ද මොකුත් කරන්න විදියක් නෑනෙ
     
    • Sad
    Reactions: gamerlk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    යකෝ මස්කට්, දොදොල්, බූන්දි කිලෝ 03ක් තොට එකපාර කන්න පුළුවන්ද?

    හම්මේ. මට නම් පැණි රස අප්පිරියයි ඩෝ
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    යකෝ මස්කට්, දොදොල්, බූන්දි කිලෝ 03ක් තොට එකපාර කන්න පුළුවන්ද?

    හම්මේ. මට නම් පැණි රස අප්පිරියයි ඩෝ
    උඹලට ඉතිං සල්ලි තියෙනවනෙ
    හිතෙන හිතෙන එක කාල දැං කිසි දෙයක් රහ නෑ

    මං මේ ගේම ගහන්නෙ ටී බනිස් එකක් කන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    මට මේක වෙලා තියෙනවා
    පට්ට අසරණ වෙලාවක මම ලොකු ගාණකින් කෙනෙකේට උදව් කලා එයාගේ නැයෝ පවා මග ඇරපු වෙලාවක
    අන්තිමේ දැනට අවුරුදු 03ක් වෙනකල් නිදහසට කරුණූ විතරයි
    මම දැන් සල්ලි හිතෙන් අත් ඇරලා

    ආයේ එකෙක් මරෙන්න යනවා කිව්වත් සල්ලි දෙන්න මම හිතනවා

    ආයේ තව එකක් ඇප අත්සන් කරලා ක්‍රිබ් වැටිලා
    ආයේ ජිවිතෙට කිසිම එකෙක්ට ඇප නම් දෙන්නේ නෑ නෑමයි
    Some people thinks it as a පට්ට ගේමක් දුන්නා.
     

    Badaginiyi

    Junior member
  • Jan 7, 2024
    88
    65
    18
    පල්ලියෙ මංගල්ලෙ, කඩ දාල
    මස්කට් කිලෝ එකකුයි
    දොදොල් කිලෝ එකකුයි
    බූංදි කිලෝ එකකුයි
    පුහුල් දෝසි කිලෝ එකකුයි කන්න ඕනෙ

    කෝ ඉතිං සීනි අමාරුව හින්ද මොකුත් කරන්න විදියක් නෑනෙ
    im hungry
     
    • Love
    Reactions: Avast0

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    හොඳ මිනිස්සු කියන්නෙ තමන් ලඟ තියෙන නරක ගති යටපත් කරගෙන, යහපත් ගති ඉස්මතු කරගන්න දක්ෂ වෙච්ච පිරිසකට කියන තවත් නමක්. එහෙම දක්ෂ මිනිස්සුත් පර්ෆෙක්ට් නෑ. ඉවසීම කරුණාව අනුකම්පාව නැති වෙලා යන සීමා තියෙන්න පුළුවන්. නරක ගති තියෙන මිනිස්සුන්ගෙන් දිගින් දිගටම කරදර පීඩා ආවම ඒ හොඳ මිනිස්සු තිරිසන්නුන්ට වඩා අන්ත තත්වයකට උනත් වැටෙන්න පුළුවන්.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    සහෝදරයන්ට උදව් කරා සෑහෙන්න. උන්ට ටිකක් පුළුවන් උන ගමන් මුලින්ම අරින්න හැදුවෙ උදව් කරපු මට.
    මට අරිනකන් බලන් ඉන්නෙ නැතුව ගේම දුන්න උන්ට දුවන්නම. දැන් ඉතින් උන්ට ලෙඩක් දුකක් හැදුනොත් බලනව. ඒ ඇරෙන්න හලල තියෙන්නෙ සදහටම.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    හොද නරක කියලා දෙයක් නෑ...ඔවා මිනිස්සු හදාගත්ත දේවල්

    උබට දෙයක් කරන්න පුලුවන් නම් කරන්න...
    කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...
    ------ Post added on Jan 14, 2024 at 10:37 PM
     
    • Love
    Reactions: lankalk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    මම හොද මනුස්සයෙක් හැමෝම කෝල් මී 0755378236
    Airtel Hutch නම්බර් වලට කෝල් ගන්න හිතෙන්නෑ බං. නිකං අඩු කුලේ, 3rd Class වගේ බං. ඩයලෙග් හරි මොබිටෙල් හරි නම්බර් එකක් දාපං.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    නොනවතින ජීවන අරගලය මිනිසුන් සතු උත්කෘෂ්ට ගුණාංග මිරිකා හැර දමා විකිරණශීලී හපයක් පමණක් ඉතුරු කරයි.
    ekenma.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔවුන් community එකෙන් ඈත් වෙයි.
    හොද මිනිහෙක්ටවත් උදව්වක් ගන්නට කෙනෙක් නැතිවෙයි.
    මන් දැන් ඉන්නේ මේ situation එකේ
     
    • Like
    Reactions: shamil45

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    ආත්ත මුත්ත කිව්වත් සල්ලි නම් දෙන්නෙ නැ කාටවත්.2024 අවුරුද්දෙ හා හා පුරා කියල එකෙකුට උදව් කරා ලැප් එක හදාගන්න ඔනි කිව්ව නිසා. මගෙන් ඉල්ලුවෙත් නැ මමමයි සල්ලි දුන්නෙ . දැන් සති දෙකක් උගෙ ආරන්චියක් වත් නෑ .

    ඔවුන් community එකෙන් ඈත් වෙයි.
    හොද මිනිහෙක්ටවත් උදව්වක් ගන්නට කෙනෙක් නැතිවෙයි.
    same. (y) 💯
    ------ Post added on Jan 15, 2024 at 12:48 AM
     
    • Like
    Reactions: shamil45

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    02.
    A- දුවගන එන්නේ මුදල් අවශ්යතාවකින් අසරණ වීමෙන්ය. සතියකින් නැවත ලැබෙන මුදලක්‌ බවද පවසයි .

    B - මගේ මුදල ටික දවසකට මට නැතුවට කමක්නැ නෑ. එයින් තවකෙකුගේ වැඩේ කෙරෙයි. කියා ලෙස b සිතුවත්, b ට සිදුවෙන්නේ ආර්ථික සහ මානසික පාඩුවකි.
    ඉන් ඔහු යමක් තේරුම් ගනී. හැඩ ගැසෙයි
    Same
     
    • Like
    Reactions: shamil45

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    පල්ලියෙ මංගල්ලෙ, කඩ දාල
    මස්කට් කිලෝ එකකුයි
    දොදොල් කිලෝ එකකුයි
    බූංදි කිලෝ එකකුයි
    පුහුල් දෝසි කිලෝ එකකුයි කන්න ඕනෙ

    කෝ ඉතිං සීනි අමාරුව හින්ද මොකුත් කරන්න විදියක් නෑනෙ
    Gedarin byte hada gena kanna murukku wage
     
    • Like
    Reactions: shamil45

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මුදල් වලින් උදව් කරන්නේ ළගම circle එකේ යාළුවෝ 10ක් විතර ඇති උන්ට විතරයි. උන් දුන්නත් එකයි නැතත් එකයි. ( උන් දෙනවා කියලා ෂුවර් ඒ උනාට අවුරුදු ගානක් ගියත් )

    හිත හදාගෙන උදව්වක් කරන්න පුලුවන්ද දැන්.

    හිඟන්නෝ හිගකාන එක බිස්නස් ඒකක් කරන්, රෑ වෙලා පාරේ ඉන්න එකෙක් දාන් ගියොත් පිහිය බෙල්ලේ තියෙයිද කියලා ෂුවර් නෑ.. accident වෙලා මිනිහෙක් පාරේ වැටිලා හිටියොත් අපිට නඩුවක් වටෙයිද කියලා ෂුවර් නෑ...ගමේ පොල් කඩන එකා එනවා ගෙදර කන්න නෑ කියලා සල්ලි ඉල්ලන් ඌට දුන්නහම හවස උ බීලා පාරේ වැටිලා..

    දෙන්නේ නෑ එකෙක්ට දැන්, ඉගෙන ගන්න ළමයිට දෙනවා, නැත්තං charity ඒකක් හරහා දෙනවා. ඉස්සර නං පව් කියල සල්ලි දුන්නා සල්ලි නැති කාලේ. දැන් නෑ..
    මම ඉස්සර හිඟන්නොන්ට සල්ලි නොදී ඉදිය අත පය තියන් සල්ලි ඉල්ලනව කියල. පස්සෙ මම දැන් උන්ට දෙනව. මොකද උන් අඩුම බොරු නොකිය සල්ලි ඉල්ලනවනෙ. වංචාවක් නොකරන එකට උන්ට රෙස්පෙක්ට් මොනව උනත්. උන් ඒකෙන් කසිප්පු ගැහුවට මට අවුලක් නෑ.


    මේ සින්දුව නන් legendary. මම ඉස්සර ඉදන්ම පට්ට ආස සින්දුවක්.
    ------ Post added on Jan 15, 2024 at 2:23 AM