මොක්කුද බන් මේ නායකයෝ..මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ..ඇයි මුන් පස්සටම යන්නේ...
විපක්ෂේ උනත් අපි තියන් ඉන්නේ වෙන විකල්ප නැති හින්දනේ....ඒ අස්සේ අලුතින් එන උන් බලපන්
cricket ගහල හුස්ම ගන්න විදිහ කියල දෙන උන්, දවසින් ණය ගෙවන උන්, ත්රස්තවාදීන්ට නඩු දාලා පරද්දන්න යන උන්...අම්මප මේක රටක්ද?

news එක
http://www.colombopage.com/archive_19A/May14_1557853940CH.php
රටේ ලොකුම ප්‍රශ්නෙ කියලා හිතන් Social Mediaපාලනයට අවශ්‍ය තාක්ෂණය ලංකාවේ නෑ කිව්වලූ.. චීනේ ජනාධිපති මාමා අපේ social media වැඩේ භාරගන්නම් කිව්වලු.
චීන්නු මහන්සි වෙලා තමන්ගෙම කියල ක්‍රමයක් හැදුවා. තමන්ගේ රටේ තොරතුරු පිටනොයන්න සහ මිනිස්සුන්ගේ ඔලු පාලනය කරන්න. ඉතිං අපේ අය රාජ්‍ය අනුග්‍රහය සහිතව අපේ රටේ Internet සහ Social Media Data Access දෙන්න වගේ යන්නේ චීනෙට.
අපේ රටේ මෙච්චර වැඩ්ඩෝ ඉද්දි ඕකට විසදුමත් චීනෙන්ම ඕනිදකමක් නෑ. දැන් ඉතිරි ඕක විතරයිනේ ඕකත් ඔහොම කාලා දාපුවාවේ.. මෙන්න ඒ වීඩියෝ එක. .
https://youtu.be/ER-ZSrsLxuI
හැම ප්‍රශ්නයක්ම එන්න කලින් එයි කියල කිව්වම හිරේ දානවනේ
නැත්නම් තව ඒව කියන්න තිබුණා.
..
Amerikans should be here soon.

අපිත් ඉතිං වෙනසක්නේ ඉල්ලුවේ..ඔන්න වෙනස..
මොන හු යන්නකට youtube kiyana concept eka social media walata වැටුනද මංදා.... youtube නැතුව ඕනි එකක් හිටං..

මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමේද හිටං?![]()