Social media වල දකින තරම් සුන්දරද?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    SE කෙනෙක් වෙන්න හිතේ අසාවක් තියනවා ඒත් දැනට වෙන job එකක් සහ education වැඩ ටිකක් කරන නිසා හිතින් අත ඇරියට social media වල අපේ රටේ IT company වල day in the life සහ tik tok එකේ videos දැක්කහම work culture එක සහ atmosphere එක දැක්කහම දැන් හරි ඉගෙනගෙන යන්න හිතෙනවා. සිරාවටම salary , work environment , job security , stability අතින් IT side eken අවුරුදු 26 දි වගේ මාරු වෙන එක හොදයිද?