දැනට social media marketing කරන අය මේකට රිප්ලයි එකක් දාගෙන යන්න.
දැනට මට ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙලා ඉන්නවා පිටරට. ඒ වැඩේ පටන්ගන්න කලින් මට මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා.
1. අපි facebook campaign එකක් රන් කරද්දී පාවිච්චි කරන්නෙ අපේ ads manager එකද එහෙම නැත්තන් ක්ලයන්ට්ගේ ads manager එකද?
2. අපේ ads manager එකෙන් campaign රන් කරනවා නම් ඒකට ක්ලයන්ට්ට ඇක්සස් දෙනවද?
3. අපි ඇඩ්ස් වලට කොච්චර spend කරනවද කියලා ක්ලයන්ට්ට අපි පෙන්නනවද?
4. අපි $50 ක campaign එකක් රන් කරනවා නම් හරියටම ඒ ගාන අපි ගන්නවද එහෙම නැත්තන් එතනින් ගානක් තියාගන්නවද?
5. සාමාන්යෙන් paid ads එක්ක social media management සර්විස් එකත් අපි දෙනවද? ඒ කියන්නෙ paid ads එක්ක අපි ක්ලයන්ට්ගේ social media ටික අප්ඩේට් කරනවද?
6. ඇඩ්ස් වලට අපිට raw footages දුන්නට අපි හොඳ creatives හදලා දාන්න ඕනෙද?
7. ඇඩ්ස් වලට යන ගාන අයින් කරාම අපි හරියටම ගානක් කියන්නෙ කොහොමද අපි දෙන සර්විස් එකට?
පැකේජස් ටික හදාගන්න විදිහ, කොච්චර පොස්ට් ගානක් අපි ඒ පැකේජ් එකට දෙනවද, මොන වගේ සර්විසස් අපි ඒ පැකේජ් එකට දෙනවද කියන එක තීරණය කරන්නෙ කොහොමද?