මේ වැඩේ ලේසි නෑ
මගේ කැම්පේන් එක මම තනියම හදාගෙන යන ගමන්.අනුන්ට කරන්ඩ දෙන්නේ නෑ.මමම කරනවා.
ලෑන්ඩින් පේජ් එක හදලා පික්සල් සෙට් කරලා ගූගල් ටැග්ස් හදලා ඇනලටික්ස් කනෙක්ට් කරලා තියෙන්නේ.
ගූගල් නම් පට්ට ගණන්.යූස් ටාගට් කරනවා කියන්නේ ලේසි නෑ වගේ.ලීඩ්ස් සාම්පල් සෙට් ටෙස්ටින් වලට දවසකට ඩොලර් 10 ගානේ අඩුම ගානේ මාස 3ක් වත් හරියට කරන්ඩ වෙයි. දැන් ඩෙබිට් කාඩ් එකක් ඉල්ලලා තියෙන්නේ තාම ආවේ නෑ.සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඇපෲවල් එකක් එක්කලු කාඩ් එක ඉෂූ කරන්නේ. මට දැනටම පිස්සු හැදිලා තියෙන්නේ.