මට මේ හිතුන අදහසක් කියන්නේ. අපි එළකිරි එකේ Social Service ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගමුද. Trip යනවා get together තියෙනවා වගේ අපි අවුරුද්දකට සැරයක් වගේ පන්සලකට හරි අනාත නිවාසයකට, වැඩහිටි නිවසකට පිළිකා වාට්ටුවකට දානයක් වගේ දෙමු. මට නිකන් ඉද්දි ආපු අදහසක්. බැංකු ගිණුමක් පටන් ගත්ත නම් හැමෝම පුළු පුළුවන් විදියට උදවු කරයි.
