socket 478 mother board එකක් ගන්න තැනක් කියනවද? යාලුවනේ.. මට socket 478 mother board 1k ගන්න තැනක් කියනවා ද? අලුත් හරි පාවිච්චි කරපුවා හරි කමක් නෑ... කොළඹ කොහෙද තියෙන්නෙ, දන්නවා නම් පොඩ්ඩක් කියනවා ද? :confused: