Softlogic Corporate Gift Voucher

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචංලා මට Softlogic Corporate Gift Voucher දෙකක් හම්බ වුනා company එකෙන් පහුගිය මසකීපෙම මට අවශ්‍ය කරන දෙයක් ගන්න බැලුව උවමනා කරන කිසිම දෙයක් softlogic max showroom වල තිබුනේ නැ. අවසාන පාරට ඊයේ රාජගිරියේ මිගමුවේ බැලුව වැඩක් උනේ නැ. ඉතින් එක නිසා මේ Gift Voucher දෙක කාට හරි දෙන්න බැලුවේ. කට හරි ඕනේ නම් මට PM එකක් දෙන්න. 7500 යක් තියෙනවා 6500 යකට දෙනවා.
     
    • Like
    Reactions: hodakolla