Softlogic Invest

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙන මූල්‍ය සමාගම් තිස් නමය අතුරින් අටක්,


    ඒවා පවත්වාගත යුතු අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    1- ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම,


    2- ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම,


    3- බිම්පුත් ෆිනෑන්ස් සමාගම,


    4- කැන්රිච් ෆිනෑන්ස් සමාගම,


    5- මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා සහ ෆිනෑන්ස් සමාගම,


    6- රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම,


    7- සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සහ


    8- යූබී ෆිනෑන්ස් සමාගම
    මහ බැංකුව විසින් නිකුත් කළ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් නම් කර තිබේ.


    ශ්‍රී ලංකා මහ බැංකුව තම බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනයේ යෙදෙමින් ඒවායේ අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, සහ සාංගමික යහපාලන අවශ්‍යතා මගින් ගනුදෙනු කරුවන්ගේ සුරක්ෂාව සදහා ඒවායේ ස්ථායිතාව සහතික කර ගැනීමට මැදහත් වෙයි.

    https://theleader.lk/news/4637-2020-10-23-09-58-56
    Finance eka wenai. Invest eka wenaine ban