මේ TV එක පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද picture quality එහෙම? පාවිච්චි කරද්දි මොනවහරි ප්‍රශ්ණ එනවද? 4K TV එකක් 99,0000 තියෙනවා. හැබැයි අවුරුදු තුනක් warranty. මේ ගාණට දෙන්නෙ මේවයෙ මොනවහරි ප්‍රශ්ණ තියෙනවද?