මම software ගැන දන්න කෙනෙක් නෙමේ. Web developing ගැනත් ලොකු දැණුමක් නෑ. Youtube වලින් ඉගෙන ගත්ත ටික තමා wordpress blog/store හදන්න. ඒත් මට ඉගෙන ගන්න ඕනේ
- අපි desktop එකේ use කරන software එකක් කොහොමද website එකකට integrate කරන්නේ ?
- ඒක visitors ලට use කරන්න තියෙන්න ඕනේ.
- මේක කරන්න මං මොනා ගැනද ඉගෙන ගන්න ඕනේ ?
- මේ වැඩේ එලියෙන් කර ගන්නවා නම් budget එක calculate වෙන්නේ මොන් facts මතද?