Reply එකකින් හරි උදවු කරපු අයට ගොඩක් පින්.... හුගක් දේවල් දැනගත්ත... ඒක you tube video එකක් බලලා මගේ ඔලුවත් අවුල් උනා වගේ දැනුන...
ගොඩක් channel වල පටන් ගැනීම හොද මදි ඒත් ගොඩක් දේවල් කියල දෙනවා...
කොහොමින් කොහොම හරි මේ subject ඒක ඉගෙන ගන්නවා ඒ දවස් වල computer course කරන්න අපේ දෙමවුපියන්ට සල්ලි තිබුනේ නැ ඉතින් කරදර කරන්න ගියෙත් නැ...
දැන් මට සල්ලි තියෙනවා ඒ වෙනුවෙන් යොදවන්න කාලය නැ..
Thanks again හැමෝටම ජය වේවා...