Software ගැන දැනගන්න

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Reply එකකින් හරි උදවු කරපු අයට ගොඩක් පින්.... හුගක් දේවල් දැනගත්ත... ඒක you tube video එකක් බලලා මගේ ඔලුවත් අවුල් උනා වගේ දැනුන...:D

    ගොඩක් channel වල පටන් ගැනීම හොද මදි ඒත් ගොඩක් දේවල් කියල දෙනවා...

    කොහොමින් කොහොම හරි මේ subject ඒක ඉගෙන ගන්නවා ඒ දවස් වල computer course කරන්න අපේ දෙමවුපියන්ට සල්ලි තිබුනේ නැ ඉතින් කරදර කරන්න ගියෙත් නැ...

    දැන් මට සල්ලි තියෙනවා ඒ වෙනුවෙන් යොදවන්න කාලය නැ.. :angry:

    Thanks again හැමෝටම ජය වේවා...
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Reply එකකින් හරි උදවු කරපු අයට ගොඩක් පින්.... හුගක් දේවල් දැනගත්ත... ඒක you tube video එකක් බලලා මගේ ඔලුවත් අවුල් උනා වගේ දැනුන...:D

    ගොඩක් channel වල පටන් ගැනීම හොද මදි ඒත් ගොඩක් දේවල් කියල දෙනවා...

    කොහොමින් කොහොම හරි මේ subject ඒක ඉගෙන ගන්නවා ඒ දවස් වල computer course කරන්න අපේ දෙමවුපියන්ට සල්ලි තිබුනේ නැ ඉතින් කරදර කරන්න ගියෙත් නැ...

    දැන් මට සල්ලි තියෙනවා ඒ වෙනුවෙන් යොදවන්න කාලය නැ.. :angry:

    Thanks again හැමෝටම ජය වේවා...
    :yes::yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Google eke tutorial oane tharan thiyenawane machan. Poddak ae gana danna yaluwek hari set karan basic tika igena ganin. Puluwan help ekak dennan dan nathi deyak ahapan machan. Clz danna nam welawak na machan.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    මචන් හොඳ UDEMY COurses වගයක් යනව මේ ටිකේ FREE!
    Account ekak hada gena enroll wenna...

    https://www.ozbargain.com.au/node/523480

    8bCfWRQ.png
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මචo මට හොද පඩියක් එන ජොබ් එකක් කරනවා ඒත් මට ආසාවක් තියෙනවා computer software වගේ දෙයක් කරන්න part time vidiyata.. ඒ subject ඒක ගැන මෙලෝ දැනුමක් නැ.. දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ aprial එනවා ලංකාවට.

    කවුරුවත් නැද්ද මට ඒ දැනුම ලබා දෙන්න මම ඒ වෙනුවෙන් ගානක් දෙන්නත් පුළුවන් මට මුලික දැනුම වත් ගන්න තිබ්බා නම් ඇති.. මම පදිංචි මාවනැල්ලේ

    Try to learn from on-line sources. There are several for free. If not, I am aware that there are tutors who can teach you interactively on-line using Zoom or Skype - couple of hours a day for a nominal fee.