Software නැතුව File/Folder එහෙම Lock කරමු..!!!

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඕක මම එළකිරි ආපු දවස් වල පොස්ට් කරා ..
    ඔය batch file එක උඩ right click > edit ගියාම source එක බලන්න පුළුවන් . එතකොට password පෙන්නවා

    ඔවු මචන් මේ සීන් එක ටිකක් පරන එකක් තමා ... ඒත් දන්නෙ නැති දැන ගන්න මචන් ආපහු දැම්මේ..
    …උයා කිවුවා හරි එහෙම බලන්න පුළුවන් තමයි..ඒත් එකට පොඩි දැනුමකුත් ඔන වෙනවනේ.. අපි එකට බැට් ෆයිල් එක හිඩ්න් කරමු..
    :P
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔවු මචන් මේ සීන් එක ටිකක් පරන එකක් තමා ... ඒත් දන්නෙ නැති දැන ගන්න මචන් ආපහු දැම්මේ..
    …උයා කිවුවා හරි එහෙම බලන්න පුළුවන් තමයි..ඒත් එකට පොඩි දැනුමකුත් ඔන වෙනවනේ.. අපි එකට බැට් ෆයිල් එක හිඩ්න් කරමු..
    :P
    එල එල :)
    +9 ක් දුන්න
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එල එල :)
    +9 ක් දුන්න
    NHappy_zpsd0dc0266.gif
    NHappy_zpsd0dc0266.gif
    NHappy_zpsd0dc0266.gif
    NHappy_zpsd0dc0266.gif
    NHappy_zpsd0dc0266.gif
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඕක මම එළකිරි ආපු දවස් වල පොස්ට් කරා ..
    ඔය batch file එක උඩ right click > edit ගියාම source එක බලන්න පුළුවන් . එතකොට password පෙන්නවා

    ekata thamai lock.bat eka wena name ekak dala hoyaganna bari thana thiyanne...:P

    eth kohomada kauru hari me folder eke mokuth nane kiyala delete karala dammoth...sanda poll ne...:lol::lol:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    wena ekak ithn mekaalla withrak run karama athi :P

    ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker

    anika ekama thana folder 2k karannath bane