...........
...........
...........
...........
technical skill එක මෙන්නම logical thinking තමයි හුගක් ආයතන බලන්නේ..කෙසේ වෙතත්
මම මේ ත්‍රෙඩ් එක ඔස්සේ අහන්න යන්නේ Java ද .net technologies ද හොද අහන්න නෙමේ..ලංකාවේ Software company ගත්තම එයාලගේ ඉල්ලුම මේ දෙකෙන් මොන වටද? සමහර ඒවගේ ජාවා විතරක් කරන ඒවාත් තියෙනවා..තමන්ගේ අදහස ෂෙයාර් කරන්න , කම්පැනි එකේ නමත් එක්ක.
(WSO2, 99x ,IFS වගේ බලන්නේ මොන languages ද? )

balan yaddi lankawe illuma .net walata wage 