Software company එකක් පටන් ගන්න ලොකු උදව්වක් ඕන?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Software company එකක් පටන් ගන්න ලොකු උදව්වක් ඕන?

    පොඩි උදව්වක් ඕන company කරන අයගෙන්. අපි යාලුවො ටිකක් එකතු වෙලා පොඩි software company එකක් පටන් ගන්න ඉන්නෙ. ඒක කොහොමද කෙරෙන්න ඕන, මොනවද වෙන්න ඕන කියලා විස්තර ටිකක් ඕන. නිකන්ම project එකක් අරගෙන ඒක submit කරන එකම නෙවෙයිනෙ company එකක් කියන්නෙ. ඊට කලින් company එකක් පටන් අරගෙන කෙරෙන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. ඒව මොනවද කියලා විස්තර ටිකක් ඕන. Management එක පැත්තෙන් වගේ එහෙම.
    දැනට web site එකක් එහෙම හදාගෙන promote කරගෙන, social media වල එහෙම දාගෙන පොඩ්ඩක් වැඩේ යනවා. Company එකක් පටන් ගෙන පොඩ්ඩක් වැඩ කරගෙන යන අයගෙන් advice ටිකක් ඕන වඩේට.