Software company layoffs?

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    ගිය මාසේ Kandy වල තිබ්බ career fair හිටන් ඇවිත් සැහෙන්න interview කරා නේ බන්.

    හොදට හොයල බලපන්. මාත් හරියට දන්නේ නම් නැහැ. ඔය අයින් කරනවා කියපු අයව වෙන රටක උන්ගේම company එකක assing කරලා ඇති.

    Remote / Hybrid. TAX සීන් නිසා මෙහෙන් අයින් කරන සීන් කියනවා අති
    ehemada?
     
    Last edited:
    • Sad
    Reactions: kevin_levin

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    LSEG නම් ඉන්දියාවට දෙනව. දැනට service desk එකයි තව team එකකුයි සම්පුර්ණයෙන්ම අයින් කලා ලංකාවෙන්. ඒ ටික ඉන්දියාවට දුන්න.
    හිටපු අය එක්කො layoff නැත්නම් වෙන team එකක්ට assign කරනවා.
    Lseg එකේ bsl ද mit da
     
    mamathamai

    Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    ඇයි ඒ company india වලට යන්නේ? මෙහෙ මොකක් හරි legal issue හරි tax අවුලක් හරිද? එහෙමත් නැත්තම් indian government එකේ බලපෑමටද?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mama wada karanne Silicon Valley company ekaka. India walata wada dan api hire karanne Argentina , Paraguay wage ratawal walin. Un Mara quality programmers and cheap too. Europe wada walata ganne east European aya. Godakma polish , Romanian wage. South Asian ganna eka godak adu karala thiyenne dan. Mainly cultural prashna nisa
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    ඇයි ඒ company india වලට යන්නේ? මෙහෙ මොකක් හරි legal issue හරි tax අවුලක් හරිද? එහෙමත් නැත්තම් indian government එකේ බලපෑමටද?
    ඉන්දියාවලත් එලියට එන graduates ල ප්‍රමාණයට සාපේක්ශව කලින් වගේ opportunities අඩුයි. අපේ වගේ නෙමෙයි උන්ගෙ ජනගහනය හැටියට සෑහෙන්න opportunities ඕනෙ ජොබ් මාකට් එකට අලුතෙන් එන crowd එකට cater කරන්න. ඉතින් දැන් ගොඩක් කම්පනීස්වල ඉන්දියන් උන්ගෙ බලය වැඩි නිසා උන් බලන්නෙ අපේ වගේ රටවල තියෙන projects පුලුවන් තරම් කඩල එහෙට ගන්න. අනික උන්ගෙ graduates & skilled crowd එක වැඩි නිසා cost එකත් comparatively අඩුවෙන් කරගන්න පුලුවන්.

    In the Indian state of Gujarat, hundreds of candidates showed up for a walk-in interview. According to one claim 1,800 candidates turned up for just 10 job vacancies at a private firm. In a viral video, a firm was seen holding interviews at a hotel. The hotel was unable to manage the crowd. It led to a stampede-like situation. This is not a one-off incident. Recently, UP Police announced 62 vacancies for the position of a peon. More than 90,000 candidates comprising PhD holders, post-graduates and graduates applied for the vacant position. These incidents hint at a job crisis in India. As per the Indian government data, 16 percent of the youth is jobless.

    Around 25,000 job-seekers gathered in Mumbai, jostling for nearly 2,200 vacancies at Air India, triggering fears of a stampede.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,860
    5,412
    113
    USA economic recession එකකට යාවි කියල ලෑස්ති වෙනව. USA client ලට වැඩ කරන කම්පණි වල තමා කේස් එක ආරංචි හැටියට
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,087
    35,967
    113
    මැදමහනුවර
    ඉන්දියාවලත් එලියට එන graduates ල ප්‍රමාණයට සාපේක්ශව කලින් වගේ opportunities අඩුයි. අපේ වගේ නෙමෙයි උන්ගෙ ජනගහනය හැටියට සෑහෙන්න opportunities ඕනෙ ජොබ් මාකට් එකට අලුතෙන් එන crowd එකට cater කරන්න. ඉතින් දැන් ගොඩක් කම්පනීස්වල ඉන්දියන් උන්ගෙ බලය වැඩි නිසා උන් බලන්නෙ අපේ වගේ රටවල තියෙන projects පුලුවන් තරම් කඩල එහෙට ගන්න. අනික උන්ගෙ graduates & skilled crowd එක වැඩි නිසා cost එකත් comparatively අඩුවෙන් කරගන්න පුලුවන්.

    In the Indian state of Gujarat, hundreds of candidates showed up for a walk-in interview. According to one claim 1,800 candidates turned up for just 10 job vacancies at a private firm. In a viral video, a firm was seen holding interviews at a hotel. The hotel was unable to manage the crowd. It led to a stampede-like situation. This is not a one-off incident. Recently, UP Police announced 62 vacancies for the position of a peon. More than 90,000 candidates comprising PhD holders, post-graduates and graduates applied for the vacant position. These incidents hint at a job crisis in India. As per the Indian government data, 16 percent of the youth is jobless.

    ඇයි උන් වැට කැඩුවෙ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,016
    2,483
    113
    99x eka d bn lanakwe thiyen ekama software company ek? uba company kiyaka wada karala thiyenwa d? :oo:
    Gapstars ehemath ehema thama ban, un elipitama contract basis ganneth ekai. client project atharapu gaman pain gahala elawanne. 99x wala man gihin ain una. unge project eka maralayak. Gapstars eketh hitiya. icing karapu gu godawal. arimac gana ithin ara suicide kara gaththu kolla kiyai. okkama wage depend wenne EU hari USA , AUSI projects. owa galawena welawak danne na. wadiya ona na. client kiwwoth menna me developer wadak na kiyala uwa hetama ain karanawa. mama TL hitiye, e nisa man owa hodatama dannawa. lankawe un IT karanawa kiyala ape thiyena eka hoda product ekak kiyapan. WSO2 wage ekak dekak arenna anith okkama depend wenne owage podi podi project uda.
     
    mamathamai

    Junior member
  • Mar 22, 2023
    60
    27
    18
    ඉන්දියාවලත් එලියට එන graduates ල ප්‍රමාණයට සාපේක්ශව කලින් වගේ opportunities අඩුයි. අපේ වගේ නෙමෙයි උන්ගෙ ජනගහනය හැටියට සෑහෙන්න opportunities ඕනෙ ජොබ් මාකට් එකට අලුතෙන් එන crowd එකට cater කරන්න. ඉතින් දැන් ගොඩක් කම්පනීස්වල ඉන්දියන් උන්ගෙ බලය වැඩි නිසා උන් බලන්නෙ අපේ වගේ රටවල තියෙන projects පුලුවන් තරම් කඩල එහෙට ගන්න. අනික උන්ගෙ graduates & skilled crowd එක වැඩි නිසා cost එකත් comparatively අඩුවෙන් කරගන්න පුලුවන්.

    In the Indian state of Gujarat, hundreds of candidates showed up for a walk-in interview. According to one claim 1,800 candidates turned up for just 10 job vacancies at a private firm. In a viral video, a firm was seen holding interviews at a hotel. The hotel was unable to manage the crowd. It led to a stampede-like situation. This is not a one-off incident. Recently, UP Police announced 62 vacancies for the position of a peon. More than 90,000 candidates comprising PhD holders, post-graduates and graduates applied for the vacant position. These incidents hint at a job crisis in India. As per the Indian government data, 16 percent of the youth is jobless.

    Around 25,000 job-seekers gathered in Mumbai, jostling for nearly 2,200 vacancies at Air India, triggering fears of a stampede.

    එහෙමද අපේ ඒවයෙත් ඔහොම තමයි මගේ batch එකේ 1200ක් වගේ ඊළග එකේ 1800ක් වගේ අනික් University වලත් 1000-1500-2000 නේ. ඉතින් මෙහෙත් එහෙම වෙයිනේ job opening මාරම අඩුයිනේ. මම ඒ දවස්වල නම් දැක්කා IT job වැඩිවෙනවා කියලා කියලා තිබ්බා හැබැයි දැන් වෙන්නේ තියෙන job ටිකත් නැතුව යන එක නේද?
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,581
    10,852
    113
    ඔක්කොම ඉන්දියා යනවා . INFOR එකේ ඩිපාර්ට්මන්ට් එකක එක සේක්සන් එකක් හරි මොකක හරි ඉන්දියා උස්සන් ගියා මෙහෙ උන්ට අවුරුද්දක පඩි දීලා , එකෙනුත් 35% ද කපුනලු ටැක්ස්
     
    • Sad
    Reactions: JokerFan