software company

duh

Member
Oct 30, 2010
27
3
0
Machan danma danna epa, aduma gane client la 20ka gewath base ekak hada ganna freelance karala. Company ekak danawa kianne mul step ekak nemei, middle step ekak mokada grocery ekak damma wage minissu langata enne na, local or offshore api project ekak ara ganna one, project ganna eka hondatama master karanna puluwan thaniama freelance karala, low risk. Godak kattia jame beran gama gaha ganne freelance karala awilla.

ie:-

1. Start coding for passion.
2. Start doing freelancing, small gigs.
3. Improve talent while building the client base.
4. Start the company.
5. With company you can up the game to more corporate clients.

Nathan umbata kal thienawanan, danma dala wade meter unata passe hariata wade karanna puluwan. Man dakala thienawa kattia kalabaleta patan aran, wade anunata passe hariata karana. Mokada initial experience eka thamai one hariata field eka kohomada wada karanne kiala meter kara ganna.

Good luck!
 

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    starting from small projects for small business.if u are creative think out side the box and gain maximum advantage.
    innovations and new ideas are the value of ur products
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,,

    ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා.

    එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ ..

    මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න,

    මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ.

    එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න,

    එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ,

    ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්.

    ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්‍රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න,

    මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව,

    :P

    :yes:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    freelancer වගේ ඒවගේ ජොබ් කරලා තමයි බං දැන් ඔය තියන ලොකු ලොකු කම්පැනි ඔය තත්වෙට ආවේ. මම දන්නා සමහර ලොකු නම් තියන කම්පැනි තවමත් freelancer කරනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ස්ෆොට් කොම්පැණි හදන වසංගතයක් ඇති උනේ අර IJTS එකේ ඉදල අවුට් වෙච්ච උන් නිසා හතු පිපෙන්න වගේ හැම තැනම සොෆ්ට්වෙයාර් කොම්පැණි එත් වැඩක් නෑ මාසයක් දෙකක් දුවයි ඊට පස්සෙ ඩවුන්.කරනව නම් හරියට කරපන් දිගටම අල්ලාගෙන යන්න පුළුවන් විදියට අර කේ සෝන් යාලුවා කිව්ව වගේ මචන් පොඩියට පටන් අරගෙන කරගෙන පලයන් මුලින්ම හොඳ මාකට් ප්ලේස් එකක් හදාගනින් ඊටපස්සෙ වැඩේට බැහැපන්.එකපාර මහ පරිමානෙන් කොරන්න ගිහින් කෙලවගන්න එපා :):):)
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    මචෝ, ඕක නම් පතෝ ලොකුම දෙයක්,,

    ඒ කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද මමත් ඔය කට්ට කැවා.

    එහේ මෙහේ ජොබ් කරලා මල පැනලා ඇවිත් මමත් පටන්ගත්තා Software Company එකක්, අන්තිමට හබක් වෙලා නැවතුනේ, Place එක තාත්තගෙ නිසා හොදට ගියා නැත්නම් Partition ටික පවා වතුරෙ ..

    මචෝ, එක පාරම ගහෙන් ගෙඩි එනවා වගේ Software පටන් ගන්න බැ. මෙහෙම කරන්න,

    මුලින්ම හොද POS System එකක් වගේ හදාගන්න, හොද කියන්නෙ ලොවෙත් නැති වෙන්න, ඒක Shop වලට ගොඩක් අඩුවට දාන්න අඩුවට කියන්නෙ35,000-50,000 අතර වගේ.

    එහෙම කරලා ලග Town වල Base එකක් හදාගන්න,

    එහෙම නැතුව එක පාරම ලක්ශ 3ක්4ක් කිව්වම ඔය business පොරවල් System දාන්න කැමති වෙන්නෙ නැ,

    ඒත් එක්කම Web Sites දෙක තුනක් Design කරලා දෙන්න හොද තැන් දෙක තුනකට නම ගිය, ඒත් මුලදි අඩුවට කරන්න 15,000 වගේ, පස්සෙ හිතෙන ගනන් කඩන්න පුලුවන්.

    ඒත් එක්කම මාස 6ක් වත් income එක 0 වෙලා තියෙද්දි ප්‍රශ්නයක් නැතුව දුවන්න බලාගෙන අරින්න,

    මම ලොකුවට පටන් ගන්න ගිහින් හොදට ඇන ගත්තා. පස්සෙ පොඩියට පටන් අරන් දැන් පොඩියට කරගෙන යනවා කිසි අව්ලක් නැතුව, මේ Size එක ඇති කියලත් හිතෙන්ව,

    :P


    :):):):):):):):):):)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    මචං සොෆ්ට්වෙයාර් කම්පැණි එකක් කරනවා කියන්නේ මචං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම් ලේසි දෙයක් නම් නෙමේයි .හැබැයි ලංකාවේ සමහරක් ආයතන(IJTS )වලින් එව්වයේ ඉගෙන ගන්න ළමයින්ට රස්සාවල් ගන්න බැරි නිසා(එම ආයතන වල දෙන ඩිග්‍රී එකේ පිළිගැනීම නැති නිසා ) ඒ ළමයින්ගේ මොළ හෝදනවා රස්සා කරන කෙනෙක් වෙන්නේ නැතුව රස්සාවල් ලබා දෙන කෙනෙක් බවට පත් වෙන්න කියලා .හැබැයි එව්වට අහුවෙන්න එපා කියලා මුලින්ම මම කියන්න කැමති .දැන් උඹට මම කලින් කිව්වා සොෆ්ට්වෙයාර් කම්පැණී එකක් පටන් ගන්න එක ලේසි නැහැ කියලා .ඒකට හේතු කිහිපයක් තියෙනවා මචං .මම එව්ව කියන්නම් දැන් .එකක් තමා පොඩි Swing Application හදලා සොෆ්ට්වෙයාර් කම්පැණි කියලා පටන් ගන්නවා හතු පිපෙන්න වගේ ,තව එව්වයේ වෙබ් ඇප්ලිකෂන් කරනවා Android කරන එව්වත් තියෙනවා ,නමුත් ලංකාවේ ගොඩක් සුළු පරිමාන ව්‍යාපාරිකයන් සොෆ්ට්වෙයාර් කියන දේ දන්නෙවත් නැහැ .සමහරු බයයි ඒවයින් වැඩ කරන්න .මොකද බදු වලට අහුවෙයි කියලා සහ ඒ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න වෙනම මැෂින් සහ උපකරණ වලට වියදම් කරන්න අකමැති නිසා .ඒක නිසා ක්ලයන්ට් ලා හොයා ගන්න එක ලේසි නැහැ .ඉඳලා හිටලා එකක් කනාවට සෙට් ඔනොත් ඇරෙන්න සමහරක් වෙලාවට වැඩ නැතුව වේලෙන උන් අනන්තයි .හැබැයි ඉඳලා හිටලා ගොඩ යන උන් ඉන්නවා ඒ උන්ට කන්ටැක්ස් තියෙනවා ලොකු ලොකු තැන්වල .එව්වා මාර්ගෙන් ප්‍රොජෙක්ට්ස් අරන් කරලා තමා උන් ගොඩ යන්නේ .හැබැයි ඔය මයික්‍රොසොෆ්ට් ,ෆේස්බූක් වගේ නෙමේ .සාමාන්‍ය පොඩි එව්වා .හැබැයි උඹට ටිකක් සීග්‍ර වර්ධනටක් වෙන කම්පැණි එකක් කරන්න නම් තමන් හදපු ගොඩක් අයට සේවා ලබාගන්න පුළුවන් දෙයක් හොයා ගනින් .හරියට ෆේස්බුක් වගේ ,ඩ්‍රොප් බොක්ස් වගේ ප්‍රින්ටරෙස්ට් වගේ තව ට්විටර් වගේ .හැබැයි එව්වා ආවට ගියාට හදන්න බැහැ ,සෑහෙන දැනුමක් ඕනේ .එක Language එකක් දැන ගෙන මදි.ඒක නිසා කරන්න ඕන හොඳම දේ තමා මුලින්ම හොඳ පිළිගත්ත තැනකින් හොඳ දැනුමක් අරගෙන ඒ ගමන්ම තමන්ගේ දැනුම තනියම සෙල්ෆ් ස්ටඩිස් වලින් හා රිසර්ච් වලින් improve කරගෙන කම්පැණි වැඩකට අතගහන එක .හැබැයි පොඩියට පටන් ගන්න එක ප්‍රශ්නයක් නැහැ .පටන් ගත්තයින් පස්සේ ඒ හම්බවෙන මුදල් හදල් තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදාගන්නේම නැතුව තම්න්ගේ ව්‍යාපාරයේ අභිවෘධිය උදෙසා යොදාගන්න එක .හැබයි ඒකට උඹ සහභාගී කරවගන්න අනෙක් සාමාජ්කයින් එක අරමුණක ඉන්න ඕනේ .ඒ කියන්නේ සල්ලි මත්තෙම නැහෙන්නේ නැතුව ව්‍යාපාරය දියුණුව අරමුන කරගත්තේ බොක්කෙන්ම කම්පැණි උණ තියෙන පොරවල් ටිකක් වෙන ඕනේ .
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Before starting own company, you can start with freelancing, when you get experienced, then you will get bigger projects, then you can start outsourcing to other freelancers without any physical office. When you get a good client base you can have an own office staff, etc.