:lol: pani anathaya :yes::yes::yes: Rep ++
NO_MeRcY Well-known member Jun 14, 2010 5,423 449 83 Singapore Mar 27, 2012 #21 geethq said: pani anathaya Click to expand... Rep ++ Reactions: rigamage and dj ice cold
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 27, 2012 #22 NO_MeRcY said: Rep ++ Click to expand... -4 Reactions: NO_MeRcY
NO_MeRcY Well-known member Jun 14, 2010 5,423 449 83 Singapore Mar 27, 2012 #23 dj ice cold said: -4 Click to expand... -2
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 27, 2012 #25 NO_MeRcY said: -2 Click to expand... හූ හූ උඹට දෙකයි NO_MeRcY said: සිගිති ආතල් Click to expand... මටත් එනවා බං ඔය වගේ ඒවා අම්බානක දවසකට
NO_MeRcY said: -2 Click to expand... හූ හූ උඹට දෙකයි NO_MeRcY said: සිගිති ආතල් Click to expand... මටත් එනවා බං ඔය වගේ ඒවා අම්බානක දවසකට
Virtusan Junior member Dec 17, 2008 736 11 18 Mar 27, 2012 #26 QA walata wada nan Dev wala salary wadi. Im working @ virtusa for 5 years .Net vacancies mehe thiyanawada kiyala mama danne na. Pega kiyala field ekeka dev walata nan vacancies thiyanawa.. Salary gana danaganna orna nan mata PM ekak darnna
QA walata wada nan Dev wala salary wadi. Im working @ virtusa for 5 years .Net vacancies mehe thiyanawada kiyala mama danne na. Pega kiyala field ekeka dev walata nan vacancies thiyanawa.. Salary gana danaganna orna nan mata PM ekak darnna
NO_MeRcY Well-known member Jun 14, 2010 5,423 449 83 Singapore Mar 27, 2012 #27 dj ice cold said: හූ හූ උඹට දෙකයි Click to expand... dj ice cold said: මටත් එනවා බං ඔය වගේ ඒවා අම්බානක දවසකට Click to expand...
dj ice cold said: හූ හූ උඹට දෙකයි Click to expand... dj ice cold said: මටත් එනවා බං ඔය වගේ ඒවා අම්බානක දවසකට Click to expand...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 27, 2012 #28 NO_MeRcY said: Click to expand...
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Mar 27, 2012 #29 QA වලට නම් Virtusa තමයි ට්‍රේනින් වෙන්න හොදම ප්ලේස් එක. අපේ බැච් එකේ කෙල්ලො ඔක්කොම වගේ වර්චුසා ගියේ QA කරන්න. දැන් වර්චුසා එක SLIIT එක වගේලු. මම දන්න තරමින් දැන් වර්චුසා .NET dev ගන්නෙ නෑ. පෙගා වලට තමයි ගන්නෙ. මටත් කතාකලා පෙගා කොරන්න. මම ගියේ නෑ. මොකද පෙගා කරන්නෙ ලංකාවෙන්ම වර්චුසා විතරයින්නේ. ඒකට ගිහින් එලියට ආපු දවසක අනාතයි. ඔයාට .NET dev යන්න නම් ඕනතරම් චාන්ස් ලැබෙයි වෙන කම්පැනි වල.
QA වලට නම් Virtusa තමයි ට්‍රේනින් වෙන්න හොදම ප්ලේස් එක. අපේ බැච් එකේ කෙල්ලො ඔක්කොම වගේ වර්චුසා ගියේ QA කරන්න. දැන් වර්චුසා එක SLIIT එක වගේලු. මම දන්න තරමින් දැන් වර්චුසා .NET dev ගන්නෙ නෑ. පෙගා වලට තමයි ගන්නෙ. මටත් කතාකලා පෙගා කොරන්න. මම ගියේ නෑ. මොකද පෙගා කරන්නෙ ලංකාවෙන්ම වර්චුසා විතරයින්නේ. ඒකට ගිහින් එලියට ආපු දවසක අනාතයි. ඔයාට .NET dev යන්න නම් ඕනතරම් චාන්ස් ලැබෙයි වෙන කම්පැනි වල.
compstudent Member May 11, 2011 324 107 0 Mar 29, 2012 #30 ජොබ් එකකට යනවනම් හොද company එකකට යන්න. මමත් එකපාරක් එකකට ගීයා, එකේ කරන්න වැඩක් තිබුනේ නෑ office එක ඇතුලේ නින්ද ගිය එක විතරය්, අන්තිමට එපා උනා, work experience එක 0ය්
ජොබ් එකකට යනවනම් හොද company එකකට යන්න. මමත් එකපාරක් එකකට ගීයා, එකේ කරන්න වැඩක් තිබුනේ නෑ office එක ඇතුලේ නින්ද ගිය එක විතරය්, අන්තිමට එපා උනා, work experience එක 0ය්
rigamage Well-known member Feb 18, 2007 3,388 1,219 113 මහවිලච්චිය Mar 29, 2012 #31 internet balala apita puluwanda programming language 1k igena ganna
madbuddy Active member Feb 6, 2010 712 169 43 muthu ate.... Mar 29, 2012 #32 rigamage said: internet balala apita puluwanda programming language 1k igena ganna Click to expand... Egili gena gena, thread open kara kara innethiwa thamanma google karala balala patan gaththoth mokada ..... Reactions: rigamage
rigamage said: internet balala apita puluwanda programming language 1k igena ganna Click to expand... Egili gena gena, thread open kara kara innethiwa thamanma google karala balala patan gaththoth mokada .....