Software Development Self Study කරගෙන යන කෙනෙක් ට software architectures ගැන , website security ගැන developing වලදි සැලකිලිමත් වෙන්න ඕන විදි ගැන , performance and speed තියාගන්න resources manage කරන විදිය , design patterns ගැන වගේ දේවල් ඉගෙනගන්න udemy courses තියනවා නම් links දාපන්කෝ ??
නැත්නම් youtube / වෙන resources වුණත් කමක් නෑ කියපන්කො මචංලා.

නැත්නම් youtube / වෙන resources වුණත් කමක් නෑ කියපන්කො මචංලා.


Last edited:

