Software Development

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    SD කරන හුගක් උන් දන්නවනේ අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ තනියම කියල්ලා.ඒකට හුගක් පවිච්චි කරන්නේ Video Tutorials හරි නැතිනම් හරි Ebook .ඉතින් මම අද මේ දෙන එකෙන් ඔයාලට ලේසියෙන් Ebooks කරන්න පුලුවන් ,නැතිනම් කරන්න පට්ට කට්ටක් කන්න ඔන්නනේ

    http://it-ebooks.info/

    Step 1

    2cni07o.png

    <BR>
    Step 2

    15eteyr.png
    :lol:
    Final Step(You can have direct sonwload link)

    35aj39k.png
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පට්ට මචන් මේ පොත්වලින් මොනවද ඉගෙන ගන්න බැරි... මමත් මේ දවස් වල දවසට පිටු 200ක් විතර කියවල ටෙස්ටින් කරනව... :D

    හාඩ් කොපි කියවන කොට දැනෙන නිදිමත ගතිය Pdf කියවනකොට දැනෙන්නෑ... :D
     
    • Like
    Reactions: nanopro

    aniwar bro ela